angel_hansi මැරිලා...

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "දොඩම් සේ දැක්කා
    තැඹිලි සේ වික්කා...
    දිනක වට්ටක්කා
    වැලක එල්ලී තිබෙනු දැක්කා..."
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "කෙසෙල් ගෙඩිය ලෙලි ගහලා
    ලෙල්ලද කන්නේ...
    උඹෙ අම්මට උඹ විතරද
    ගොනෙකුට ඉන්නේ...."
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න
    ඈ එනවා මා යනවා ඈ හමුවන්න
    ඈගේ සිතුම් මාගේ පැතුම් සුන් නොකරන්න
    අනේ සර් වේලාසන class අරින්න...."
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "ගොඩ මඩ දෙකම සරු කරනා එකම සතා
    මී හරකෙක් වේවා ඔබෙ පලමු පුතා
    රෑ යාමේ හූ කියනා එකම සතා
    වල් නරියෙක් වේවා ඔබෙ දෙවන පුතා..."
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    "දොඩම් සේ දැක්කා
    තැඹිලි සේ වික්කා...
    දිනක වට්ටක්කා
    වැලක එල්ලී තිබෙනු දැක්කා..."

    "කෙසෙල් ගෙඩිය ලෙලි ගහලා
    ලෙල්ලද කන්නේ...
    උඹෙ අම්මට උඹ විතරද
    ගොනෙකුට ඉන්නේ...."

    "මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න
    ඈ එනවා මා යනවා ඈ හමුවන්න
    ඈගේ සිතුම් මාගේ පැතුම් සුන් නොකරන්න
    අනේ සර් වේලාසන class අරින්න...."

    "ඔබ එනවා බලා
    මට වමනේ ගියා
    අමු ඉගුරු සොයා
    පොල රවුමෙ ගියා"

    "ආදරේ හිතෙනවා දැක්කම
    එළුවෙක් වාගේ ලස්සනයි..
    පොඩ්ඩක් ඉන්න සුදෝ මම
    තණකොල ගේනවා ඇත්තමයි"
    :dull::love::dull:

    මොකෝ මේ....?
    ඒ ගමන උඹටත් කවි සංකල්පනා දෝර ගලනවද?
    :dull::dull::dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    adoo paw machan :rofl:
    :rofl::rofl:
    හන්සිට ජෝක් එකට කිව්වෙ.. බනීද දන්නෑ.. :(

    මොකෝ මේ....?
    ඒ ගමන උඹටත් කවි සංකල්පනා දෝර ගලනවද?
    :dull::dull::dull:
    නැහැ බං.. ඔය එක එකා කියපුවා..:D
    ඒ ඩොක්ටර් නැක් උඹ MTA Play කරන්නෙ නැද්ද.. අර ලකී ලියුක් කියන ඩොකා නම් Play කරනව.. උඹත් වරෙන්..:D

     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    :rofl::rofl:
    හන්සිට ජෝක් එකට කිව්වෙ.. බනීද දන්නෑ.. :(


    නැහැ බං.. ඔය එක එකා කියපුවා..:D
    ඒ ඩොක්ටර් නැක් උඹ MTA Play කරන්නෙ නැද්ද.. අර ලකී ලියුක් කියන ඩොකා නම් Play කරනව.. උඹත් වරෙන්..:D


    ඉස්සරනම් ගේම් ගහන්න ආසයි. ඒත් දැන්....... :dull: