ගප්පියා කිව්වහම කවුද නොදන්නේ නේද...එත් මේ කියන්න යන්නේ ගප්පියා කියන මාළුවා ගැන නෙවෙයි.. නාසා ආයතනය සතුව තියන විශාල ප්‍රවාහන ගුවන් යානය ගැන...
ඉස්සෙල්ලා බලලා ඉන්නකෝ මොකක්ද මේ කියලා...
Hi res image : http://www.nasa.gov/centers/dryden/images/content/736312main_ED13-0074-075.jpg
ඔය ඇතුලට දාන්නේ නාසා ආයතනයට අයත් T-38 සුපර් සොනික් jet දෙකක්...පොඩි නෑ නේ..
මේ සුපර් ගප්පි ප්‍රවාහන ගුවන් යානයේ බඩේ පරිදිය අඩි 25 ක් වෙනවා...මේ ජාතියේ ගුවන් යානා තව දුරටත් නිර්මාණය වෙන්නේ නෑ කියලා තමයි කියන්නේ...
මෙන්න මෙයාගේ තව ෆොටෝ ටිකක්..
කට්ටිය තරහ නැතුව බම්ප් එකක් වත් දාල යන්න

Last edited: