Software's walin galapanna puluwan unata was ayin karanna karana pujaawal naha. Ewa ithin kenekta kiyalama balawa ganna ona. 1000 withara yanne wadeta

Machan ehema galapene natham prathikarma thinawada karanna? Mn Dan 5 Years wage Love karana aran. Mage horoscope eka kellata apalailu hariyatama danne na. ithin dan atharinath ba gedrin kiyanawa galapene natham karana epa kiyala. karanna deyak kiyapanko![]()
![]()
gewal walin dannawada horoscope case eka? danne nattam horoscope match wena widiyata kendare hadapn.![]()
karanna ona pujawal kiyanawa manussayekta deela balewwama. Ewa ekakata ekak wenas. hari eka dana ganna kenek gaawata yanna ona
Ape gedarin danawa bn. ehema karanath ba bn kellawa amaruwe danna.
eth attak thiyenawada kiyala nam dan ne.
habai ithn ohoma match karala marry karanna giyoth uabata marry karanna laben ne.. oya horoscope match karala keedenekda sathutin inne?
uba ithn e kellawa ona nam wena mona karannada?
Machan Oya 20 n kiyak galapena onada
STAR MATCH එකෙන් බලන්න එපා. ඒ සොෆ්ට්වෙයාර් එකේ ගණනය කිරීම් වැරදියි..
Machan Oya 20 n kiyak galapena onada
නැ එක හරි,කවුද වැරදි කිව්වෙ
මම කියන්නේ.. ඇයි ඔප්පු කරලා පෙන්නන්න ඕනද? ඕන නම් 2013 ලිතක් අරන් එන්නකෝ..

මමත් ටිකක් ඔක ඉගෙනගත්තා,කෙන්ද්‍ර හදන්න එහෙම,දැන් නම් මතක නැ,මොන ලිතටද ඔයා හදන්නෙ ඈපද නැත්තන් අර කස්තුරිරත්නගේ විද්යනුකුල එකටද,ඔක හරි කියලා මටත් කිව්වෙ හොඳ ඡ්‍යෝතීර්වේදියෙක් තමා![]()
ඈපා කියන්නේ ලංකාවේ තියන වැරදීම ලිත සහෝදරයා.. ඔය මේ අවුරුද්දේ ඈපාලිත අරගෙන බලන්න 46 පිටුවේ තියනවා ශනි මේ මාසේ ධනුවේ ඉන්නවා කියල. ඒ ලිතේම 76 පිටුවේ තියනවා ශනි දැන් තුලාවේ ඉන්නවා කියලා...
ඇත්තටම ශනි ඉන්නේ තුලාවේ.
කස්තුරිරත්න ගැන මම දන්නේ නැහැ. ටිකක් හරි නිවැරදි එකක් තියෙන්නේ ලංකා ලිත රෝහණ සිසිර කුමාරගේ..
ඕක ගැන හොඳටම දන්නා නිසා තමයි බය නැතුව කියන්නේ ස්ටාර් වැරදියි කියල..
මම දනිමි,රෝහණ සිසිර කුමාරගේ ගුරා තමා එස්.ඩබ්ලිව් කස්තුරිරත්න කියන්නෙ,එස් ඩබ්ලිව් මගේ සියා කෙනෙක් 