Horoscope match karanna Help

Zuen

Member
Mar 27, 2013
669
43
0
Solar Powered
Software's walin galapanna puluwan unata was ayin karanna karana pujaawal naha. Ewa ithin kenekta kiyalama balawa ganna ona. 1000 withara yanne wadeta
 
Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Software's walin galapanna puluwan unata was ayin karanna karana pujaawal naha. Ewa ithin kenekta kiyalama balawa ganna ona. 1000 withara yanne wadeta

    Machan ehema galapene natham prathikarma thinawada karanna? Mn Dan 5 Years wage Love karana aran. Mage horoscope eka kellata apalailu hariyatama danne na. ithin dan atharinath ba gedrin kiyanawa galapene natham karana epa kiyala. karanna deyak kiyapanko
    2.gif
    2.gif
     
    Zuen

    Member
    Mar 27, 2013
    669
    43
    0
    Solar Powered

    Machan ehema galapene natham prathikarma thinawada karanna? Mn Dan 5 Years wage Love karana aran. Mage horoscope eka kellata apalailu hariyatama danne na. ithin dan atharinath ba gedrin kiyanawa galapene natham karana epa kiyala. karanna deyak kiyapanko
    2.gif
    2.gif

    karanna ona pujawal kiyanawa manussayekta deela balewwama. Ewa ekakata ekak wenas. hari eka dana ganna kenek gaawata yanna ona
     
    dissagm

    Member
    Jun 17, 2012
    882
    131
    0
    baya wenna epa ban gewal walin owa nomilema balala denawa. oka balala galapune nathnam uba kellawa atha arinawada?
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,524
    1,537
    113
    sri rajasinha adawiya
    Ape gedarin danawa bn. ehema karanath ba bn kellawa amaruwe danna.

    atattama man owa wishwasa karan ne mchn. :no: eth attak thiyenawada kiyala nam dan ne. :rolleyes: habai ithn ohoma match karala marry karanna giyoth uabata marry karanna laben ne.. oya horoscope match karala keedenekda sathutin inne? :angry: uba ithn e kellawa ona nam wena mona karannada?
    samaraha wita ohoma aul thiyena horoscope walata karanan dewal thiyenawa.. ewa kendara balana kenek gawata yanna ona.. habai ithn boru karayanta ahu wen nathiwa.. ;)
     
    mnsj

    Banned
    Apr 1, 2013
    124
    5
    0
    උපන් වෙලාවල් දෙක දීපන්..මම දැන් හදල දෙන්නම්
     
    mnsj

    Banned
    Apr 1, 2013
    124
    5
    0
    STAR MATCH එකෙන් බලන්න එපා. ඒ සොෆ්ට්වෙයාර් එකේ ගණනය කිරීම් වැරදියි..
     
    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    Machan Oya 20 n kiyak galapena onada

    එහෙම ගැල පෙන්න ඕන ගානක් ගැන නම් දන්නේ නැහැ....හැබැයි ඔය පොරොන්දම් බලලා කරන්නේ ඉදිරියෙදි මොන වගේ දේවල් වෙන්න පුලුවන්ද කියන එක....(අනිවාරෙයෙන්ම වෙනවා කියන්නේ නැහැ)....පොරොන්දම් බලලා අවුල් තියෙන උන් බැදල හොදින් ඉන්නවා .... මම ඔනේ තරම් දැකලා තියෙනවා....පොරොන්දම් බලන එක හරියට අපි අනගතේ ගැන උපකල්පනය කරනවා වගේ දෙයක්....පොරොන්දම් බලලා අවුල් තියෙනවා නම් කියනවා....එතකොට කෙල්ලයි කොල්ලයි කරන්න ඔනා හිතින් දුක් වෙන එක නෙවෙයි...ඒ කියන නරක දෙවල් සිද්ද නොවෙන විදිහට වැඩ කරන එක......

    (පොඩි උදාහරණයක් කියන්නම්....මේ 2013 අවුරුද්දනේ.....නාසා එකෙන් පරීක්ෂණ කරලා 2015 දි උල්කාපාතයක් එනවා...ඒක වැ‍ටුනොත් ලොක විනාස වෙනවා කියල නිගමනය කරනවා.....ඔක අහපු ගමන් පිස්සු නටන එක නෙවෙයි නේ එයාලා කරන්නේ....කොහොම හරි 2015 ඔක වැටෙන එක නතර කරන්න උපක්‍රම යොදන එක තමයි කරන්නේ.......හැබැයි 2013 එයාලා පරික්ෂණ කරලා 2015 උල්කාපාතයක් වැටෙනවා කියලා හොයා ගත්තේ නැත්තම් මොකද වෙන්නේ.....අපි දන්නේම නැතිව 2015 දි ලොකේ විනාස වෙලා යනවා.....අන්න ඒවගේ තමයි ඔය පොරොන්දම් බලල කියන්නේ..........මෙන්න මේ වගේ දෙයක් වෙන්න පුලුවන්...ඒ නිසා මෙහෙම කරන්න කියලා එයාල කියනවා.....)
     
    Machan Oya 20 n kiyak galapena onada

    ප්‍රධාන පොරොන්දම් වගයක් තියනවා,නැකත් පොරොන්දම වගේ,අන්න එ ටික ගැලපෙන්න ඔන,එ ගැලපුනත් කෙන්ද්‍ර දෙකේ ලොකු දොශ තියෙන්න පුලුවන්,එහෙම උනොත් බඳින එක උචිත වෙන්නෙ නැ,පොරොන්දම් වලින්ම කියන්න බැ බඳින්න සුදුසුයි කියලා.
     
    mnsj

    Banned
    Apr 1, 2013
    124
    5
    0
    නැ එක හරි,කවුද වැරදි කිව්වෙ

    මම කියන්නේ.. ඇයි ඔප්පු කරලා පෙන්නන්න ඕනද? ඕන නම් 2013 ලිතක් අරන් එන්නකෝ..
     
    මම කියන්නේ.. ඇයි ඔප්පු කරලා පෙන්නන්න ඕනද? ඕන නම් 2013 ලිතක් අරන් එන්නකෝ..

    මමත් ටිකක් ඔක ඉගෙනගත්තා,කෙන්ද්‍ර හදන්න එහෙම,දැන් නම් මතක නැ,මොන ලිතටද ඔයා හදන්නෙ ඈපද නැත්තන් අර කස්තුරිරත්නගේ විද්‍යනුකුල එකටද,ඔක හරි කියලා මටත් කිව්වෙ හොඳ ඡ්‍යෝතීර්වේදියෙක් තමා :cool:
     
    mnsj

    Banned
    Apr 1, 2013
    124
    5
    0
    මමත් ටිකක් ඔක ඉගෙනගත්තා,කෙන්ද්‍ර හදන්න එහෙම,දැන් නම් මතක නැ,මොන ලිතටද ඔයා හදන්නෙ ඈපද නැත්තන් අර කස්තුරිරත්නගේ විද්‍යනුකුල එකටද,ඔක හරි කියලා මටත් කිව්වෙ හොඳ ඡ්‍යෝතීර්වේදියෙක් තමා :cool:

    ඈපා කියන්නේ ලංකාවේ තියන වැරදීම ලිත සහෝදරයා.. ඔය මේ අවුරුද්දේ ඈපාලිත අරගෙන බලන්න 46 පිටුවේ තියනවා ශනි මේ මාසේ ධනුවේ ඉන්නවා කියල. ඒ ලිතේම 76 පිටුවේ තියනවා ශනි දැන් තුලාවේ ඉන්නවා කියලා...
    ඇත්තටම ශනි ඉන්නේ තුලාවේ.
    කස්තුරිරත්න ගැන මම දන්නේ නැහැ. ටිකක් හරි නිවැරදි එකක් තියෙන්නේ ලංකා ලිත රෝහණ සිසිර කුමාරගේ..
    ඕක ගැන හොඳටම දන්නා නිසා තමයි බය නැතුව කියන්නේ ස්ටාර් වැරදියි කියල..
     
    :D මම දනිමි,රෝහණ සිසිර කුමාරගේ ගුරා තමා එස්.ඩබ්ලිව් කස්තුරිරත්න කියන්නෙ,එස් ඩබ්ලිව් මගේ සියා කෙනෙක් :yes: