Kandyan අයියේ.....මෙන්න තියනවා අභියෝගයක්.....පුලුවන් නම් මුගේ නම එක දිගට 21 වතාවක් කියන්න........![]()

Kandyan අයියේ.....මෙන්න තියනවා අභියෝගයක්.....පුලුවන් නම් මුගේ නම එක දිගට 21 වතාවක් කියන්න........![]()

මමත් කරන්නේ නෑ බන්......ඉලන්දාරි කාලේ උම්බලාවාගෙ නොවේ අපි කා.ක වැඩ කෙරුවෙ නෑ![]()

මොකද්ද මලක් කඩනව කියන්නේ !මලක් කඩල ඉක්මනට ආයෙත් එන්නන්
........
![]()

හොයි හොයියියියියි

අඩේ.... මට ඒක අමතක උනානේ.....
හොරෙන් අහන එකෙක්වත් එකතුකරගන්නේ නෑ........![]()

අමාරුව ගන නම් කියලා වැඩක් නෑ.....ඤාන පටිය සහ අනෙකුත් කොපි කිරීමේ ක්රම නැත්තම් බඩුම තමයි......ur welcome මල්ලි..... එකත් හොදට කරන්න ....
kandyn අයියා කිව්වට අපිත් exams වල අමාරුව දන්නවා![]()