You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
හැපි උපන්දිනක් සුදෝ
අදත් රේඩියෝ එක කැඩි කැඩි ඇහෙන්නෙ මට
fup hari giye naha?
thankzz kandyan

හැපි උපන්දිනක් සුදෝ

ආ හලෝ.. හැපි වැලන්ටයින්ස් ඩේ 
ha ඈ 
oya witharai maawa dakke

btw oyaata kohomada?
අනේ දැක්කමයි උපන්දිනේට තමන්ටම සුබ පතා ගන්න කෙනෙක් ...
ඇහැට කඳුලක් ආවා ... අපිට සමාවෙන්න සුබ පතන්න මෙච්චර පරක්කු උන එකට අයියේ...
ඇත්තටම කියනකන් දැනන් හිටියේ නෑ
සුබ උපන්දිනයක් වේවා kandyan අයියේ...... !!!!!
hi guys, මමත් සෙට් වුනා.