කොට මොඩ්ල් ද ? තෙල් පිච්චෙනවද ?
මෙහ්... ඕක ටිං බොඩි ද ?![]()




ඔහොම හිටපන් මම සැසාව එක්කං එනකන්..
ඇවිත් කෑලි කෑලි කරලා දානවා
ගිටාර් එක රයිට්..
හෆොයි......මූත් ගේ කුරුල්ලෙක්ද......ඔහොම හිටපන් මම සැසාව එක්කං එනකන්..
ඇවිත් කෑලි කෑලි කරලා දානවා
ගිටාර් එක රයිට්..



ඇයි මීට කලින් නෙබියා යකා වෙලා නැද්ද ? වැ.බ.ය.මනෙබියා යකෝව්.....![]()

passe monawadha kiyanne. dan kiyahanමම කට්ටා;14722201 said:ඒක නෙමේ හැලයෝ කියන්නේ..
අර රෙප් කපනකොට පොඩි කමෙන්ට් එකකුත් දාන්නේ..
අන්න එතනයි සීන් එක තියෙන්නේ..
මම පස්සේ වෙලාවක කියන්නම් සිද්දිය සවිස්තරව

සැසා මූ මට එක එක ඒවා කියනවා...
මට නං මාක් 2 එක පෙනුනෙ අක්කව දැක්කට පස්සෙමයිලි අක්කට mark ii එකක් හම්බ වෙලා.

උබේ අවුරුද්ද තමා මම උබගේ මසෙ කියපන්
මම කාල සෙට් වෙන්නම්..




mukuth awulak wena ekak nae banබොහොම ස්තුතියි සින්දුව දුන්නට
මට අද ඔය සින්දුව වෙනදට වඩා ගොඩාක් හිතට වදිනවා
උඹල එක්ක විහිලු කරගෙන ෆන් එකේ හිටියට මම මේ දවස් වල හෙන අවුලෙන් හිටියේ
අන්තිමේදි මටත් උනේ අර "කට්ට කාල දා ගත්ත කෙල්ල යාලු" සින්දුවේ සීන් එක තමා
තාම බූට් එක නම් ලැබුනෙ නෑ ඒත් ලඟදිම ලැබෙයිදෝ කියල හිතෙනවා!!!
