2013 Apr 01 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඇයි මීට කලින් අක්කලා කැමරා අතේ තියං ඉන්නවා දැකලා නැද්ද ? වැ.බ.ය.ම :rofl:

    මයිලි අක්කා කැමරා එකක් අතේ තියාගෙන ඉන්නව දැකල නෑ මීට කලින්. උඹ වැ.බ.ය.ම:frown:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අපිවත් මොකක් හරි song එකකට එකතු කර ගන්නකො......
    sad-crying-smiley-face.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද මේකව නවත්තල තිබුන බස් එකකවත් හැප්පිලද කොහෙද වචන 5ක් කියුවොත් එකක් වාහන කෑල්ලක්...
    හප්පෝ.. බස් නං බෑ.. වෑන් එකක් වගේ නං කරමු...
    හැබැයි ග්‍රීස්ම කාලෙ නිසා ඩුවල් ඒසී ඕනෙ...
    ලයිට් වෙහිකල් නම්බර් නං විස්සෙං මෙහා හොයන්න බෑ...:dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙනම් මමත් දැන් චුතවෙලා ‍යනවා.....පොඩ්ඩක් පාඩම් කරන්න ඕනේ......

    :dull::dull::dull:

    කට්ටි‍යම සුභ රාත්‍රි‍යක්......
    :D:D:D

    kandyan අ‍යි‍යේ....show එක නි‍යමට ‍යනවා......සුපිරි‍යි.....

    :cool::cool::cool:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ow mama kohe yannada...meyath lanuwa kaala wage :lol:

    ඔයා යනවා කියල ත්‍රෙඩ් දාලා කට්ටිය මාර හැපි එකේ ඉඳල තියෙන්නෙ. දැන් කට්ටිය මානසිකව වැටිලා ඔයා යන්නෙ නෑ කියලා :lol:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    හප්පෝ.. බස් නං බෑ.. වෑන් එකක් වගේ නං කරමු...
    හැබැයි ග්‍රීස්ම කාලෙ නිසා ඩුවල් ඒසී ඕනෙ...
    ලයිට් වෙහිකල් නම්බර් නං විස්සෙං මෙහා හොයන්න බෑ...:dull:

    විස්සට විතර ගන්න පුලුවන් වෑන් මොනාද බන් හොඳ?:dull: