බොලේ කවුද තරහ ???? අක්ක වෙනුවෙන් සෝන්ග් එකක් ???... දවසේ තවත් බොරුවක්


ඔන්න සින්දුව 
අර මොකක්ද අර සෝන්ග් එක ????? ගැලපෙන් නෑ වගේ


..... කවුද මනමාලි ????? 


අපි යනු සිංහල බෂාවේ බහු වචනයකි..![]()




අර මොකක්ද අර සෝන්ග් එක ????? ගැලපෙන් නෑ වගේ..... කවුද මනමාලි ?????
![]()



මොකද කියන්නෙ .. වැඩේ කරමුද ?කවුද ඔය කියන අක්කා...
මට අහු උනා දෙන්කෝ...
මම ඉතුරු කරන්නේ නෑ..
ඔයා !අර මොකක්ද අර සෝන්ග් එක ????? ගැලපෙන් නෑ වගේ..... කවුද මනමාලි ?????
![]()
"බෂාවේ"
මොකද්ද බොලේ මේ වචනේ..
කුණුහරුපයක් ද කොහෙද

