රු 30000-350000 අතර සුපිරි ෆෝන්

lockz

Active member
  • Dec 21, 2009
    272
    44
    28
    රු 30000-350000 අතර සුපිරි ෆෝන්

    රු 30,000-35,000 අතර ගානකට ගන්න පුළුවන් හොඳ ෆෝන් වර්මොනවාද?
    ෆෝන් මිලට ගන්න විස්වාසවන්ත කඩ මොනවාද?
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,112
    8,746
    113
    Dubai
    me gaanata onema ekak puluwan

    :rofl:yako Thisdaahe indala thun lakshapanasdaaha wenakal phone kadayak unath ganna puluwan.:baffled: umbata type karapu gaana waraduna neda? 350000 newe ban 35000..:angry:
     
    lockz

    Active member
  • Dec 21, 2009
    272
    44
    28
    :rofl:yako Thisdaahe indala thun lakshapanasdaaha wenakal phone kadayak unath ganna puluwan.:baffled: umbata type karapu gaana waraduna neda? 350000 newe ban 35000..:angry:
    තැන්ක්යූ වේවා කොල්ලා... පොඩි ප්‍රින්ටින් මිස්ටේක් එකක් තමා .. ඔන්න හැදුවා
     
    lockz

    Active member
  • Dec 21, 2009
    272
    44
    28
    Sony Xperia P

    oka thama oyage budget ekata thiyena hodama bande
    ඒක 35000 ට වැඩි නේද බං. අනික ඒකෙ බැටරි ටිකක් කේස් ලු නෙහ්?
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,616
    2,121
    113
    ඒක 35000 ට වැඩි නේද බං. අනික ඒකෙ බැටරි ටිකක් කේස් ලු නෙහ්?
    36900/= wage ganna puluwan ,pelak then wala man dekka 34900/= dala thiyenawa,hitadd eke poddak balapan,battery ekanam madi kiyala kiyanawa,but Phone eka patta lu,use karana un nam kiyanne battery eka echara issue ekak na kiyala,poddak hoyala balapan :D