40-50k අතර ෆෝන් එකක් (Honor X6B???)

jhmtissera

Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    Ah ela ehenam shape 🙂


    Update: Honor X6B එක්ක ගත්තා.

    අලුතෙන් මේක ගන්න හිතන් ඉන්න අයට: මම මේක ගත්තේ Singer එකෙන්මයි. 1 year warranty ලැබෙනවා. තව 1720 දුන්නම ඒක 2 years කරගන්න පුළුවන්. මම ගත්තේ දවසේ ගාන 43k උනා. (Without warranty extension)

    ෆෝන් එක ගැන කියනවා නම් ගානට ශෙප් වගේ කියලා තමයි කියන්න වෙන්නේ. Build quality එක නම් පට්ට plastic feel එකක් තියෙන්නේ. හැබැයි ඉතින් අපි cover එකක් දානවනේ ඒ නිසා අව්ලක් නෑ. ෆෝන් එකට charger, cable, back cover ලැබෙනවා. තව out of the box ෆෝන් එකට අලවපු protective film එකක් තියෙනවා. Tempered glass එකක් වගේ ලොකු quality එකක් නම් නෑ, මුකුත් නැතිවට වඩා හොඳයි 🙂 sound, display - shape. Social media, web browsing, calls වලට නම් use කරන්නේ අව්ලක් නැති වෙයි කියලා හිතනවා. මම ඕක set-up කරලා පැය කීපයක් තමයි use කළේ (මට පාවිච්චි කරන්න නෙවෙයි ගත්තේ) ඒ නිසා ලොකු දෙයක් කියන්න අමාරුයි.
    ------ Post added on Apr 20, 2025 at 7:34 AM
    in built call recording tiyeda
     
    • Like
    Reactions: EzioAuditore