40-50k අතර ගන්න පුළුවන් හොඳ ෆෝන් එකක් recommend කරන්නකො මචන්. දැනට හිතන් ඉන්නේ Honor X6B එක, ඒක අව්ලක් නැද්ද මේ ගානට 🫠
Samsung ඔය range එකේ ඒවා එච්චර හොඳ නෑ මන් දන්න විදියට + චාජර් එකටත් තව ගානක් දෙන්න ඕනේ.
හෙට අනිද්දා ගන්න ඕනේ ඒ නිසා විස්තර දන්න අය reply එකක් දාලා සප් එකක් දෙන්න