Dialog Late night internet පට්ටනේ

djdush

Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    ඒ කියන්නෙ prepaid night time එක active කරන්න නං 299 package එක මුලින් active කරන්න ඕනද:cool:

    ow..299+tax yana package eka daganna oni 335k wage yanawa.1gb internet card eka dagena wadak na.eka dammata ba
     

    Jude1991

    Active member
  • May 23, 2008
    508
    138
    43
    ලංකාවේ
    7341_586299278047639_716133744_n.jpg

    mata nam supiriyatama enawa:cool:
     

    Ishan256

    Member
    Apr 13, 2012
    115
    7
    0
    Huawei E353 - 21.1 Mbps

    7.2 dongle වල එන්නේ උපරිම 850KB-1.5MB wage ගානක් සාමාන්‍යයෙන් එකදිගට 650KB වගේ speed එකක් තියෙනවා 7.2 dongle eke.

    කට්ටිය kiuwa නිසා දවසක් ගිය dialog කණුවක් යටට බාන්න කියලා හිතාගෙන 7.2 එකෙන් උපරිම එන්නේ 800KB-900KB echchrai

    dongle එක තම මේකට බලපාන්නේ කියල මට හිතෙන්නේ.
     

    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    Huawei E353 - 21.1 Mbps

    7.2 dongle වල එන්නේ උපරිම 850KB-1.5MB wage ගානක් සාමාන්‍යයෙන් එකදිගට 650KB වගේ speed එකක් තියෙනවා 7.2 dongle eke.

    කට්ටිය kiuwa නිසා දවසක් ගිය dialog කණුවක් යටට බාන්න කියලා හිතාගෙන 7.2 එකෙන් උපරිම එන්නේ 800KB-900KB echchrai

    dongle එක තම මේකට බලපාන්නේ කියල මට හිතෙන්නේ.

    dongle එක නෙමෙයි බලපාන්නෙ, download කරන server එකේ traffic එක, torrent නම් seeders ල seed කරන විදිහ, ඒ වගේම සමහර වෙලාවට ISP ගේ limits, වැස්සක් එහෙම නම් ඒ වගේ දේවල් වලින් data packets වලට හානි වෙනවා, ඒවා අයෙත් request කරන කොට වෙලාව යනවා :)
     

    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    මං time based packs වලින් download කරනකොට 5.6mbps වගේ එනවා,

    මචං මං ඔය night packs නම් use කරලා නෑ, ඔකේ තියනවා නේද validity time එක 24 hours කියල? ඒ කියන්නේ පැය 6 ගානේ 4ක්ද නැත්නම්, අද දැම්මම හෙට ඉවරයි කියන එකද?