2013 Apr 02 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,187
    1
    6,247
    113
    Sri Lanka
    ඔව් උබලා දෙන්නා කිව්වේ ආපුම දවස්වල:yes:.ඕකා බයිට් වුන සීන් එහ්ම මත්ක නැද්ද:D

    මොකෝ අමතක. ඕකාට ජයන්ත කිව්වම ඌට ඒකාලෙ මල. එම් ජයන්ත කිව්වනෙ මූට. :lol:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අය්යෝ පොඩි වැඩක් සෙට් උනා
    විනාඩි 10න් එන්නම්
    අහගෙන ඉන්නෙ හරිය
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    අනිවා මචන්, කතා කරපන්, ඔන්න ඇත්ත :rolleyes::cool::cool::cool::P:P:P :rofl:

    එකෙන්ම ..:yes::yes:
    11.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    90 කස්ටිය විශේස අවශ්‍යතා තියෙන අයලු !:dull::dull::rofl:
    ඔව් ලිඳේම එන්න එවුන් ටිකනේ:yes:


    අවුරුදු දෙකකට කලින් කරා. බ්ලොග් එක PR4 වෙලා :P
    දැන් නම් අත් ඇරලා දාලා ඉන්නෙ
    . අවුරුදු දෙකට කලින් නැවැත්තුවා නැවැත්තුවමයි. වැඩත් එක්ක ඕවා කරන්න වෙලා නෑ.
    :baffled:
    එල එල:D

    :oo:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මොකෝ අමතක. ඕකාට ජයන්ත කිව්වම ඌට ඒකාලෙ මල. එම් ජයන්ත කිව්වනෙ මූට. :lol:

    දැන් ඉතින් කියන්නෙ ජය අනාත කියලනේ
    :P:P:P
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මොකෝ අමතක. ඕකාට ජයන්ත කිව්වම ඌට ඒකාලෙ මල. එම් ජයන්ත කිව්වනෙ මූට. :lol:


    ඕකා කිරුලපන ඉදන් බොරැල්ලට යන්න දන්නේ නැතිව හිටිය එකෙක්...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මොකෝ අමතක. ඕකාට ජයන්ත කිව්වම ඌට ඒකාලෙ මල. එම් ජයන්ත කිව්වනෙ මූට. :lol:
    :yes:
    Originally Posted by kra
    එලකිරියට අවශ්‍ය තරුණ ජවය , නැතුව මේ 80 ගනන්වල ආපු වයසක ලොක්කන්ගේ ජවයෙන් වැඩක් නෑ:rolleyes::rolleyes:
    ඔයා කීයේද:P
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    හෙම ගැහිල්ල නිසා රේඩියෝ එකට එන්න බැරි උනා... කොහොඅම්ද ඉතින්... සැප?

    ශෙප් මචො...

    මොනවද දෙන්න එකට කෙරුවෙ...
    රෑට රෑට ගෙවල් බින්ද ද???
    images


    එල එල...



    87 සෙට් එක බලමු..... එලකිරියෙ
     
    Status
    Not open for further replies.