ඔව් උබලා දෙන්නා කිව්වේ ආපුම දවස්වල.ඕකා බයිට් වුන සීන් එහ්ම මත්ක නැද්ද
![]()

ඔව් ලිඳේම එන්න එවුන් ටිකනේ90 කස්ටිය විශේස අවශ්‍යතා තියෙන අයලු !![]()

එල එල
අවුරුදු දෙකකට කලින් කරා. බ්ලොග් එක PR4 වෙලා
දැන් නම් අත් ඇරලා දාලා ඉන්නෙ. අවුරුදු දෙකට කලින් නැවැත්තුවා නැවැත්තුවමයි. වැඩත් එක්ක ඕවා කරන්න වෙලා නෑ.![]()


මොකෝ අමතක. ඕකාට ජයන්ත කිව්වම ඌට ඒකාලෙ මල. එම් ජයන්ත කිව්වනෙ මූට.![]()



මොකෝ අමතක. ඕකාට ජයන්ත කිව්වම ඌට ඒකාලෙ මල. එම් ජයන්ත කිව්වනෙ මූට.![]()
හෙම ගැහිල්ල නිසා රේඩියෝ එකට එන්න බැරි උනා... කොහොඅම්ද ඉතින්... සැප?
මොනවද දෙන්න එකට කෙරුවෙ...
රෑට රෑට ගෙවල් බින්ද ද???![]()