මගේ සිහින වාහනය....!

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මගේ සිහින වාහනය....!

    හොදයි යාලුවනේ මම මුලින්ම කියන්න ඕන මට පොඩිකාලේ ඉදලම රථගාය කියන රෝගයෙන් පෙලෙන කෙනෙක් :dull::rofl:. අපේ එලකිරියෙත් රථගාය ලාවට වගේ තියෙන උන් ඉන්නවා මම දැකල තියෙනවා !
    :yes::yes::yes:
    ඒ හැමෝටම වගේ තමන්ගේ හිත ගිය සිහින වහනයක් ඇතිනේ!:rolleyes: ඉතින් ඔයාල ඒ වාහනේ ලස්සන එකක්
    picture මෙතන දාල ඒගැන පොඩි comment එකකුත් දාල යන්න අමතක කරන්න එපා .
    :D:D:D:D

    (මම ප්‍රර්ථනා කරනවා කවද හරි ඔයාලගේ සිහින වාහනය ඔයාලගේම කරගන්න වාසනාව ලැබෙන්න කියල)
    :yes::yes::yes:;)

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඔන්න මම එහෙනං පටන්ගත්ත ඈ !:rolleyes:
    මගේ සිහින වාහනය තමයි මේක!:yes:
    images

    එච්චර ලොකු වටිනාකමක් නැති උනාට මගේ හිත ගත්තු එකේ තමයි මේ!:cool:
    images

    මෙහෙදී මම දන්නා විදිහට රුපියල් මිලියන 10 විතර වෙනවා:P:P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔන්න මම එහෙනං පටන්ගත්ත ඈ !:rolleyes:
    මගේ සිහින වාහනය තමයි මේක!:yes:
    images

    එච්චර ලොකු වටිනාකමක් නැති උනාට මගේ හිත ගත්තු එකේ තමයි මේ!:cool:
    images

    මෙහෙදී මම දන්නා විදිහට රුපියල් මිලියන 10 විතර වෙනවා:P:P

    අලුත් කොම්පියුටර් කැලි සෙට් කරපු එකට වඩා මෙක නම් එල.
     
    • Like
    Reactions: <DNA

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ඔන්න මම එහෙනං පටන්ගත්ත ඈ !:rolleyes:
    මගේ සිහින වාහනය තමයි මේක!:yes:
    images

    එච්චර ලොකු වටිනාකමක් නැති උනාට මගේ හිත ගත්තු එකේ තමයි මේ!:cool:
    images

    මෙහෙදී මම දන්නා විදිහට රුපියල් මිලියන 10 විතර වෙනවා:P:P

    :cool::cool::cool:
    Meka patta baande
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ඔන්න මම එහෙනං පටන්ගත්ත ඈ !:rolleyes:
    මගේ සිහින වාහනය තමයි මේක!:yes:
    images

    එච්චර ලොකු වටිනාකමක් නැති උනාට මගේ හිත ගත්තු එකේ තමයි මේ!:cool:
    images

    මෙහෙදී මම දන්නා විදිහට රුපියල් මිලියන 10 විතර වෙනවා:P:P

    මටත් මේ භාණ්ඩේ ගැන ආසාවක් තියෙනවා,
     
    • Like
    Reactions: <DNA