ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    1268394014_iron_man_briefcase_suit.gif
     

    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    මුන් මේක තඹේකට ගණන් ගත්තෙ නෑ කියහංකො..:angry:
    Setup - 697 mb
    setup without radio - 324mb
    Install - 3.87 gb
    without radio - 1.49gb
    :cool:

    :rofl: mama oka 3 parak iwara kara, ඒත් සේව් ෆයිල් දාගෙන ඇවිදිනව් ඒකාලෙ කම්මලි හිතුනම :P
    මම ආසම වැඩේ පොලිසියෙ wanted level 6 කරගෙන hydra ජෙට් එකෙ නැගල ජෙට් fight යන්න :cool:
    හොට්ටො harlem shake video එකේ size එක අඩුකලේ කොහොමද කොලිටි බහින්නෙ නැති වෙන්න. :rolleyes: මම record කරපු video එකක් තියනව 1.6gb :dull: size අඩු කරද්දි කොලිටිය නැත්තටම නැති වෙනව. 1.6gb upload කරන්න ගියොත් slt ලබ්බෙන් ලිදේ තමා. :baffled:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    Oka machan hot coffee activate kalama karanna puluwan... Eth ban mata oke up down hariyakata oba ganna be ne ban.. Hamatissema exicitement enna karanna be ne... Obanna one rhythem eka dannawada..? Dannawanam kiyako
    අයියෝ ඩොකා.... සාමාන්‍ය දැනීමෙන් ගහපන්.... :baffled:
    එකම විදියට ගහනකොට බෝරිං....:rofl:
    left Shift එකෙන් පොසිෂන් මාරු කර කර ගහපන්...
    :P
    මම දැන් දෙපාරක්ම ගැහුවා... :love:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    අයියෝ ඩොකා.... සාමාන්‍ය දැනීමෙන් ගහපන්.... :baffled:
    එකම විදියට ගහනකොට බෝරිං....:rofl:
    left Shift එකෙන් පොසිෂන් මාරු කර කර ගහපන්...
    :P
    මම දැන් දෙපාරක්ම ගැහුවා... :love:

    Position maaru kala ban. Eth Up & Down keys deka obaa gannae terenne naththe.. :(
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Nsw5aWm.gif


    Team Red(රතු බළකාය )

    Harshat92
    Bhanuka
    geethq
    Terminate||EK||

    hancok
    Young_weezy
    Dulanzz
    sachith19920726
    chucks
    NISH125
    NUWAN BUWA
    bakuna
    Qbec
    Cedric
    Crazy buddy
    Lucky luke
    Puus
    Soththi_Upali (mjayanatha)

    DAMER
    Anushanga777
    Dinuk
    Blood INK
    Bokasimon
    Black Horse



    64516976.jpg


    Team Blue(නිල් බළකාය )

    D2
    chawwa
    suchakamo
    ~Titi~
    Aruna47
    Diazkolla
    prageeth119lk
    maheshsenadheera
    yasiru2k
    mal pappa
    Night Fury
    nVIDIA
    randitha chathumal
    erozan
    Honest-killer
    Garfield_ (Yashoda)
    saurtech
    Hood
    Voltage
    ASATECH
    Nebuchadnezzer
    chrishanelloyd
    Amjad :baffled:


    ඔන්න මතක් උන විදියට ඔක්කොම නම් දැම්ම . පුළුවන් තරන් අනික් පාර සෙල්ලන් කරනකොට මේ ටීම් එකේම ඉන්න බලන්න .:cool:

    මේ සම්බන්ද පැමිණිලි geethq ට ඉදිරිපත් කරන්න :P
    patta pata pata.....:cool: :cool:
    mage nama missing :( maath blue thamai.....:yes: :D
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,078
    4,835
    113
    -In Darkness-
    :D eka thama apith ubawa hewwa, mona maguleda giye :frown: habai uba nathi ekath hodai, awoth enne blue ne :rofl:
    හෙන ගහන්න ඕයි ගේම් ගහලම Keyboard එක කැඩුනා කියහන්කෝ :angry::angry: T and y. backspace, A,S වැඩ නැතුව ගියා. ඒ පාර ටවුමට දුවලා ගිහින් එකක් අරන් ආවා. එන්න බැරි වුනොත් තොපි වැඩ්ඩෝ වෙලා කෑ ගහනවානේ Red කිකිළියෝ :P:P
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    හෙන ගහන්න ඕයි ගේම් ගහලම Keyboard එක කැඩුනා කියහන්කෝ :angry::angry: T and y. backspace, A,S වැඩ නැතුව ගියා. ඒ පාර ටවුමට දුවලා ගිහින් එකක් අරන් ආවා. එන්න බැරි වුනොත් තොපි වැඩ්ඩෝ වෙලා කෑ ගහනවානේ Red කිකිළියෝ :P:P

    mata banala type karata ohoma une :cool::yes: danwath mata salakapan hodata :rolleyes::rofl: :P