තමිල්නාඩුව: එන්නේ මොකාට ද?
[FONT="]තමිල්නාඩුව: එන්නේ මොකාට ද?[/FONT]
[FONT="]තමිල්නාඩුවේ පවත්නා දේශපාලනික වාතාවරණය සහ එහි ඇතිවිය හැකි ආචරණ ගැන විග්‍රහත්මක යමක් නොලියුවහොත් එය යම් අඩුවක් සහ යථාස්වභාවය අවබෝධ කොට ගැනීම සදහා කරන සැහැසි කමක් ලෙස සිතෙන නිසා මෙවැනි විග්‍රහයක් ඉදිරිපත් කරනු සිතුණි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]තමිල්නාඩුව-අතීත දේශපාලන තත්ත්වය.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="] මුළු ඉන්දීය ජනගහනයෙන් ද්‍රවිඩයන්-එනම් දෙමළ බස කතා කරනන්න්- සිටින්නේ 6%ක් පමණි. එයින් බහුතරය තමිල්නාඩුවේ වසති. තමිල්නාඩුව ප්‍රාන්තය අධික දරිද්‍රතාවයකින් යුතු වූ ප්‍රාන්තයකි. එපමණක් නොව ප්‍රාන්තයේ අධ්‍යාපන තත්තවය අතිශය පහල මට්ටමක පවතින්නේ රජයේ පාසැල්වල ගුරුවරුන් ගේ ඉහල නිවාඩු දැමීමේ ප්‍රතිශතය නිසාය(රජයේ පාසැල් වල ගුරුන් ගෙන් දෛනිකව සේවයට වාර්තා නොකරන ප්‍රතිශතය 21.4% කි) එපමණක් නොව තමිල්නාඩුව සුළබ ජනප්‍රියතාවය තෝරා ගන්නවා විනා දේශපාලන සබුද්ධිකභාවයක් පෙන්වන ප්‍රාන්තයක් නොවේ. මෙයට හොදම නිදර්ශනය ලෙස ඇමි.ජී. රාමචන්ද්‍රන් නම් නළුවා 1977 සිට 1987 දක්වා එහි මහඇමතිවීම දැක්විය හැකි. දූෂණය සහ නාස්තිය ඉහවහා ගිය පාලනයක් වුවත් ඔහු ගේ පාලනය නැවත නැවතත් තෝරා ගැනුනේ [/FONT][FONT="][FONT="]රිදීතිරයේ වීරයා වූ [/FONT][/FONT]ඔහු ගේ නලුකම විනා අන් කවරක් නිසා වත් නොවේ. 1981 දී ඇති වූ නියගය සදහා මේ හිටපු මහඇමතිවරයා ගේ පිළිතුර වූයේ ජලය ලබා දෙනවා වෙනුවට රජයේ වියදමින් ජනතාව වෙත ප්ලාස්ටික් භාජන ලබාදීමය. ප්‍රාන්ත දේශපාලනයේ තත්ත්වය මෙයින් ම ඔබට පැහැදිළි වනු ඇත.
[FONT="]
[/FONT]
[FONT="] තමිල්නාඩු දේශපාලන ප්‍රපංචවල මූලික අවස්ථාව වුනයේ 1944 දී පිහිටුවන “ද්රාවිඩාර් කසාගම්“ පක්ෂයයි. එහි මුඛ්‍ය පරමාර්ථය වන්නේ පැරණි විජයනගර අධිරාජ්‍යය ලෙස දැක්වෙන “ද්‍රවිඩස්ථාන්“ නම් රාජ්‍යය බිහිකිරීමයි. නමුත් 1956 දී පක්ෂය දෙකඩ වන අතර පක්ෂය දෙකඩ කල සී.එන්. අන්නාදුරෛයි “ද්‍රාවිඩ මුන්නේත්‍ර කසාගම්“ නමින් පක්ෂයක් පිහිටුවා ගනී. මේ කාලයේ දී ඇතිවන “නාම් තමිලම්“ නම් ද්‍රවිඩ ජාතිවාදී ව්‍යාපාරයට සහය දෙන එයට ඡන්දයෙන් හිමිවන්නේ අන්ත පරාජයකි. පසුව අගමැති ශ්‍රී ජවහල්ලාල් නේරු විසින් මේ ජාතිවාදී, බෙදුම්වාදී ව්‍යාපාරය යකඩ හස්තයකින් මර්දනය කරනු ලබන අතර, ද්‍රාවිඩ මුන්නේත්‍ර කසාගමය මේ හේතුව ඉදිරිපත් කොට ද්‍රවිඩයන් විලෝපනය කල නේරු ගේ ඉන්දීය ජාතික කොන්ග්රසය 1967 මැතිවරණයෙන් පරාජය කරනු ලබයි. එතැන් පටන් තමිල්නාඩු සබුද්ධික දේශපාලනය අවසන් වන අතර, 1969 දී අන්නාදුරෙයි මියයාමෙන් පසුව මුතුවේල් කරුණානිධි(දැන් රෝද පුටුවේ සිට දේශපාලනය කරන තැනැත්තා)[/FONT] ප්‍රධාන අමත්‍යවරයා වන අතර, නැගී එන තරුණ නලුවෙකු වන එම්.ජී. රාමචන්ද්‍රන් පක්ෂය දෙකඩ කර 1972 දී අන්නා ද්‍රාවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂය පිහිටුවා ගනී. (මෙහි අන්නා යන කොටස ද්‍රාවිඩ මුන්නේත්‍ර කසාගමය පිහිට වූ සී. අන්නාදුරෙයි ගේ නමින් ගන්නා ලද කොටසකි-තමිල්නාඩු දේශපාලනය මෙවැනි ලාබ සෙප්පඩ විජ්ජා පෙන්වන එකකි) අන්නා ද්‍රාවිඩ මුන්නේත්‍ර කසාගමය 1977 දී ප්‍රාන්ත බලය ලබා ගැනීමට සමත් වෙයි. එම්.ජී.ආර්. සහ ඔහු ගේ සමස්ත ඉන්දිය අන්නා ද්‍රාවිඩ මුන්නේත්‍ර කසාගමය 1987 දී ඔහු ගේ මරණය සිදුවන තුරු ම ප්‍රාන්තයේ පාලනය ගෙන ගියේය. 1987 දී එම්ජීආර්-ලොම් තොප්පි වෙළෙන්දා ගේ දසවසර නිමවෙන අතර, පක්ෂයේ නායකත්වය සදහා එම්ම්.ජී.ආර් ගේ බිරිද ජානකී සහ අනියම් බිරිද ලෙස සැලකෙන ජෙයරාම් ජෙයලලිතා අතර සටනක් හට ගනී. අවසන ජානකී පක්ෂ නායකත්වය ගන්නා නමුත් වසර 3ක් තුල ඇය පක්ෂයෙන් එළියට ම විසිකරවා පක්ෂයේ බලය පැහැර ගැනීමට ජෙයලලිතා නම් අවිවිවාහක හිටපු නිළිය සමත් වෙයි.
[FONT="]
[/FONT]
[FONT="] තමිල්නාඩු දේශපාලනය යනු ලංකාවේ දේශපාලනයටත් වඩා දුගද, සැරව ගලන කුණු ගොඩක් බවට ඔප්පු කිරීමට ඔය කිවූ ටික පමණක් ඇති යයි මම සිතමි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]වර්තමාන තත්ත්වය.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="] තවත් වසරකින් තමිල්නාඩුව මෙන් ම මුළු මහත් ඉන්දියාවම මැතිවරණ වලට මුහුණපායි. තමිල්නාඩු ප්‍රාන්තයේ බලය ලබා ගැනීමට නම් ද්‍රවිඩයන් දිනා ගත යුතුය. ද්‍රවිඩයන් මුහුණ දෙන එදිනෙදා දෛනික ප්‍රශන විසදනවාට වඩා, අදාල නොවන කරුණක් කෙරෙහි ඔවුන් යොදවා, කැළඹිල්ලක් හරහා බලය ඩැහැගැනීම වඩා ලාබදායකය. ප්‍රාන්තයේ ප්‍රශ්න ගොඩ ගැසී තිබෙන අතර, ජෙයලලිතා සහ කරුණානිධි යන දෙදෙනාටම අතිශය බරපතල දූෂණ චෝදනා එල්ල වී තිබේ. ඒවා ඇවිස්සුනොත් ඔවුන් දෙදෙනාටම යන එන මං නැති වන බව දෙදෙනා ම දනිති. එනිසා ඒවා ඇවිස්සෙන්නට ප්‍රථම, දෙදෙනාම මේ තරග කරන්නේ ප්‍රාන්ත ද්‍රවිඩයන් ගේ නොවන ප්‍රශනයක් ද්‍රවිඩයන් ගේ ප්‍රශ්නයක් ලෙස පෙන්වා, (තමිල්නාඩු ද්‍රවිඩයෝ ලංකාවේ උතුරේ ද්‍රවිඩයන් සිය සගයන් ලෙස සළකති. තූත්තුකුඩියේ පෙන්වන චිත්‍රපට වල පෝස්ටර් උතුරේ වෙල්වෙටිතුරේ තල්ගස්වල වදින්නේ එහෙයිනි!) සිය කුණු ඇවිස්සීම වලකා ගෙන වඩා “ද්‍රවිඩ ප්‍රේමී“ බවක් පෙන්වා බලය ලබා ගැනීමටය. ඒ සදහා ඔවුන් දෙදෙනා ම ලංකාවේ ද්‍රවිඩයන් ව කරතබා ගෙන යති. එල්ටීටීඊ ය මගින් ද්‍රවිඩ විද්වතුන්, මහජන නියෝජිතයන්, විරුද්ධමතධාරීන් මෙන්ම ඉන්දීය ජනනායකයන් පවා ඝාතනය වෙද්දී උතුරේ ද්‍රවිඩයන් පිළිබදව කටක් නොහෙල්ලූ මේ දේශපාලකයන්, දැන් යන එන මං නොමැති නිසා ම මෙහි එල්ලෙති. ද්‍රවිඩයන් ම පවසන ලෙසට ඇය-ජෙයලලිතා-උමතු කාන්තාවකි. (කියවන්න-[/FONT]http://karthikeyanblogs.wordpress.com/[FONT="]2011/04/16/[/FONT]jayalalitha-the-mad-woman/[FONT="]) ඇය අරං හදා ගත් පුත්‍රයා ගේ විවාහයට කළ වියදම නිසා ඇය ගේ ගහපු ගැහුම් වරක එළිවය. එනිසා ම ඇයට මහඇමති පුටුව අහිමි විය. නමුත් තමිල්නාඩු ඡන්දදායකයන් ගේ මන්ද බුද්ධික ස්වරූපය නිසා ම ඇය නැවතත් මහඇමතිනිය වූවාය. කරුණානිධි යනු අතිවිශිෂ්ඨ දූෂිතයෙකි (කියවන්න-[/FONT]http://indiatoday.intoday.in/story/dayanidhi-maran-kalanithi-jayalalithaa-cbi-tamil-nadu/[FONT="]1/145819.[/FONT]html[FONT="]) සියළු ම තමිල්නාඩු දේශපාලකයන් ගේ උත්සාහය මේ කරුණු ඡන්දදායකයන් ගේ මනස් වලින් බැහැර කොට බලය ලබා ගැනීමය. ඒ සදහා ඔවුහු උතුරේ ද්‍රවිඩයන් ව කර තබා ගෙනයති. ඒ දෙදෙනා ගෙන් වඩා ද්‍රවිඩ ප්‍රේමී අය වෙත ලබන වර තමිල්නාඩුවේ මහඇමති පුටුව නම් ගසා කෑ හැකි, අත යට මගඩි කළ හැකි වරම ලැබෙන නිසාය.
[/FONT] [FONT="] එපමනක් නොව මේ දෙදෙනාට ම මැතිවරණ සදහා යුරෝපයේ සිටින ඊලාම් ඩයස්පෝරාවේ සහය සහ මුදල් ලැබේ. එවිට ඔවුන් ගේ උවමනාවන් මත ද මේ ප්රශ්නය අතිශොක්තියට නැගීම අනිවාර්යය කරුණකි.
[/FONT] [FONT="] ජෙයලලිතා හෙවත් එම්ජී ආර් ගේ හිටපු “ස්පෙයාර් වීල් එක“ ලංකාවේ ක්‍රීඩකයන්ට චෙන්නායි වලට පැමිණීම තහනම් කරන්නේ මේ හේතුව නිසාය. ඒ මෙවැනි ගෝෂාකාරී ප්රද්ර්ශනාත්මක දේවල් වලින් තමිල්නාඩුවේ මන්දබුද්ධික ඡන්දදායකයන් රැවටිය හැකි නිසාය. එමෙන් ම ඔවුන්ට සිගිති සුරතල් ආතල් එකක් දීම ඡන්ද ප්‍රමානය වැඩිවන කරුණකි. කරුණානිධි නම් දූෂිතයා සීමන්, වයි.ගෝපලස්වාමි (හෙවත් වයිගෝ) වැන්නවුන් අල්ලා ගෙන හර්තාල් කරන්නේ මේ නිසාය. එම උද්ගොෂන වලට පොලීසිය කඩා පැන වයිගෝ අත්අඩංගුවට ගන්නේ ඔවුන් ජෙයලලිතාට සහය නොදක්වා කරුණානිධි ට සහය දැක්වීම නිසාය.
[/FONT] [FONT="] තමිල්නාඩුවේ ජෙයලලිතාලාට, කරුණානිධිලාට, වයිගෝලාට, නෙදුමාරන්ලාට,කනිමෝසිලාට සහ උපවාස රංගන දක්වන චිත්‍රපට සලෝලයිඩ් බෝනික්කන්ට ඇත්තෙන් ම උතුරේ ද්‍රවිඩයන් ගැන කැක්කුමක් ඇත්නම් පලමුව කල යුත්තේ ඔවුන් ගේ මත්ස්‍ය සම්පත හොරෙන් සහ බලාත්කාරයෙන් කොල්ලකන තමිල්නාඩු ධීවරයන් එයින් වැළැක්වීමය. හේතුව යුද්ධයෙන් පසුව සීමාකිරීම් වලින් තොර උතුරේ ධිවරයන් මසුන් නෙලන්නේ දැන් වන නිසාය. ඒ අස්වැන්න හොරෙන් “උස්සන“ තමිල්නාඩු ධීවරයන් වලක්වන්නේ නැතිව, උතුරේ ද්‍රවිඩයන් ගැන කිඹුල් කදුළු හෙලීම අපේ පශ්චාත්භාග වලට සිනා උපදවන එකකි.
[/FONT] [FONT="]නිදහස ලැබූ දිනයේ පටන් ඉන්දියාව මුහුණ දෙන බෙදුම්වාදී, ජාතික රාජ්‍යයන් ගේ නැගීම් නිසා ඉන්දීය ජාතික කොන්ග්රසය බොහෝ ප්‍රාන්ත වලදී ලොක්සභා තුල එතරම් ආසන ගනනක් හිමිකර නොගන්නා නිසා බලය පිහිටුවීමට ප්‍රාන්තීය දේශපාලන පක්ෂවල පශ්චාත්භාග වන්දනයක් සිදුකිරීමට ඔවුන් හට සිදුවී තිබේ. ජෙයලලිතා ගේ මන්ත්‍රීවරු පාලක සභාගයෙන් අඩිය උස්සන විට සිය සැමියා මැරූ කොටි වෙනුවෙන් නටන්නට සෝන්යා ට සිදුවෙන්නේ “බලය“ යන්න රැක ගැනීම දේශපාලනයේ මුඛ්‍යතම කරුණ වන නිසාය. බලය නිසා දැන් දැන් ඉන්දීය මධ්‍ය රජය නැමති බල්ලා සිය වලිගය වන තමිල්නාඩුට ඕනෑ ලෙස වැනීම, විශේෂයෙන් ම සෝන්යා ගාන්ධිට එසේ වැනීමට සිදුවීම නම් දේශපාලන පවු පල දීමකි.
[/FONT] [FONT="]මේ අස්සේ තවත් රංගනයක් ද ක්‍රියාත්මක වේ. එනම් 1983 කළු ජූලිය වැන්නක් මෙරට ඇති කොට මෙරට හුදකලා කිරීමේ කොටින් ගේ සහ කොටි රූකඩ වල වෑයමයි. තමිල්නාඩුව ට ද අවශ්‍ය එවැන්නක් කර ගැනීමය. එවිට පිළිතුරු දීම අපහසු ඔවුන් ගේ ප්‍රශ්න වලට, ප්‍රාන්ත ද්‍රවිඩයන් ගේ ප්‍රශ්න වලට උත්තර සෙවීම පසෙක තබා මේ ප්රශ්නය “මාකට්“ කළ හැකිය. උතුරේ ද්‍රවිඩයන් පෙන්වා දූෂණයෙන් නිරුවත් ඔවුන් ගේ ජඩ සෙළුව වසා ගත හැකිය.
[/FONT] [FONT="]ජෙයලලිතා නම් හිටපු අනියම් බිරිය මෙන්ම කරුණානිධි නම් දූෂිත වසලයා ද මේ කරන්නේ සිය නොහැකියාවේ සෙළුව වසා ගැනීමයි. අවාසනාව නම් ඉන්දීය මධ්‍ය ආණ්ඩුවට ද මේ බල්ලන් බැද දැමීමට නොහැකි වීමය. ඒ ඉන්දියන් ව්‍යවස්ථාවේ හැටිය. ලංකාවට ෆෙඩරල් දෙන්නට උඩ පනින රිලවුන් මෙය බලාගත යුතුය. අධික බලයක් සහිත ඕනෑම ප්‍රාන්තයකට මධ්‍ය ආණ්ඩුව අපහසුතාවයට පත් කල හැකි බවට මේ හොදම නිදසුනය.
ලියුවේ මමය.........
කොහෙන්වත් ඉස්සුවේ නැත..........

උබ ජීනීවා යවන්න ඇත්තම් බොල