ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

saurtech

Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    RED TEAM එකට ඇරිය සේක:oo:. කට්ටිය සම සමව හිටියා මේකේ :rofl:.

    b52kuf.jpg

    :confused:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හොට්ටො harlem shake video එකේ size එක අඩුකලේ කොහොමද කොලිටි බහින්නෙ නැති වෙන්න. :rolleyes: මම record කරපු video එකක් තියනව 1.6gb :dull: size අඩු කරද්දි කොලිටිය නැත්තටම නැති වෙනව. 1.6gb upload කරන්න ගියොත් slt ලබ්බෙන් ලිදේ තමා. :baffled:

    ripbot kiyala video encoder ekakin :D eka godak powerful
    http://www.videohelp.com/tools/RipBot264
     
    ^Saduni^

    Member
    Apr 3, 2013
    20
    5
    0
    Game ekata apu welawe idan ammalata banina Anime & Aruna47 ban karanne naththe aei?

    gta_sa+2013-04-03+15-07-45-67.jpg

    gta_sa+2013-04-03+15-09-52-70.jpg

    gta_sa+2013-04-03+15-06-44-40.jpg

    gta_sa+2013-04-03+15-14-12-07.jpg

    gta_sa+2013-04-03+15-10-05-20.jpg

    Anime phone Number eka illala nodunna nisa thama me baninne. Monawa hari Action ekak ganna
     
    • Like
    Reactions: chucks

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,078
    4,835
    113
    -In Darkness-

    මේකි මාවම කන්න ආපු එකියක්ද කොහෙද :( බලපන් ඒකිත් ^^ දාලා නම දෙපැත්තෙන්. යකෝ මම ^^ දැම්මේ NightFuryගේ කන් දෙක ඒ වගේ නිසා :angry::angry: දැන් ඔයා දැම්මේ ඔයාගේ කන් දෙකත් ඒ වගේ නිසාද??? :frown::frown:
     
    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    මේකි මාවම කන්න ආපු එකියක්ද කොහෙද :( බලපන් ඒකිත් ^^ දාලා නම දෙපැත්තෙන්. යකෝ මම ^^ දැම්මේ NightFuryගේ කන් දෙක ඒ වගේ නිසා :angry::angry: දැන් ඔයා දැම්මේ ඔයාගේ කන් දෙකත් ඒ වගේ නිසාද??? :frown::frown:

    වැේ මාට්ටු උනා:rofl::rofl::P:P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,078
    4,835
    113
    -In Darkness-
    බකුනා;14731323 said:

    වැේ මාට්ටු උනා:rofl::rofl::P:P

    ඵල ඇති රුකටලුනේ මචං ගල් ගහනවා කියන්නේ :dull::dull: නිහතමානීව කටයුතු කිරීම ඇඟට ගුණයි :yes::yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මේකි මාවම කන්න ආපු එකියක්ද කොහෙද :( බලපන් ඒකිත් ^^ දාලා නම දෙපැත්තෙන්. යකෝ මම ^^ දැම්මේ NightFuryගේ කන් දෙක ඒ වගේ නිසා :angry::angry: දැන් ඔයා දැම්මේ ඔයාගේ කන් දෙකත් ඒ වගේ නිසාද??? :frown::frown:
    :lol:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    මේකි මාවම කන්න ආපු එකියක්ද කොහෙද :( බලපන් ඒකිත් ^^ දාලා නම දෙපැත්තෙන්. යකෝ මම ^^ දැම්මේ NightFuryගේ කන් දෙක ඒ වගේ නිසා :angry::angry: දැන් ඔයා දැම්මේ ඔයාගේ කන් දෙකත් ඒ වගේ නිසාද??? :frown::frown:

    :shocked: Ube kan deka ^^ me wageda.? Ammata siri.. Konde kapanna gihin babar uncle ge dali pihiyata kapunada kan deka.?
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මේකි මාවම කන්න ආපු එකියක්ද කොහෙද :( බලපන් ඒකිත් ^^ දාලා නම දෙපැත්තෙන්. යකෝ මම ^^ දැම්මේ NightFuryගේ කන් දෙක ඒ වගේ නිසා :angry::angry: දැන් ඔයා දැම්මේ ඔයාගේ කන් දෙකත් ඒ වගේ නිසාද??? :frown::frown:

    :baffled:අනෙ උබෙ කෙම්මල නයිට් ෆියුරිගෙ කන් දෙක, කන් දෙකට හතරක් තියෙනව උබෙ දෙකත් එක්ක :P:P:P