ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
:baffled:අනෙ උබෙ කෙම්මල නයිට් ෆියුරිගෙ කන් දෙක, කන් දෙකට හතරක් තියෙනව උබෙ දෙකත් එක්ක :P:P:P

Kan deka kese wethath muge An (Horns) deka wage ban. Lol...
 
ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මේකි මාවම කන්න ආපු එකියක්ද කොහෙද :( බලපන් ඒකිත් ^^ දාලා නම දෙපැත්තෙන්. යකෝ මම ^^ දැම්මේ NightFuryගේ කන් දෙක ඒ වගේ නිසා :angry::angry: දැන් ඔයා දැම්මේ ඔයාගේ කන් දෙකත් ඒ වගේ නිසාද??? :frown::frown:
    :lol: :rofl: :lol:
     
    ^Saduni^

    Member
    Apr 3, 2013
    20
    5
    0
    මේකි මාවම කන්න ආපු එකියක්ද කොහෙද :( බලපන් ඒකිත් ^^ දාලා නම දෙපැත්තෙන්. යකෝ මම ^^ දැම්මේ NightFuryගේ කන් දෙක ඒ වගේ නිසා :angry::angry: දැන් ඔයා දැම්මේ ඔයාගේ කන් දෙකත් ඒ වගේ නිසාද??? :frown::frown:

    star trek Movie ekata asa nisa mama ^^ damme.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,078
    4,836
    113
    -In Darkness-
    :shocked: Ube kan deka ^^ me wageda.? Ammata siri.. Konde kapanna gihin babar uncle ge dali pihiyata kapunada kan deka.?
    නෑ යකෝ NightFury කියන්නේ Dragon කෙනෙක්. ඌගේ කන් දෙක :angry::angry:

    :baffled:අනෙ උබෙ කෙම්මල නයිට් ෆියුරිගෙ කන් දෙක, කන් දෙකට හතරක් තියෙනව උබෙ දෙකත් එක්ක :P:P:P
    තොගේ ඉතින් කනට උඩින් අනනේ තියෙන්නේ :P:P
    Kan deka kese wethath muge An (Horns) deka wage ban. Lol...
    :angry::angry:
    star trek Movie ekata asa nisa mama ^^ damme.
    Startrek එකේ කවුද අර අරූගේ කන් දෙක නම් ඒ වගේ. ඒත් ඔහොම උල් නෑ :frown::frown:
     
    aruna47

    Well-known member
  • kellek hari kollek hari kamak na ban kunuharpa gahanna epa. kawru game ekata awath chater.

    හොර ඒවායින් ඇවිල්ල සෙල්ලන් කරන්න බැහැ. අනික අපේ සමහර උන් ඉන්නවා වෙඩි තිබ්බ ගමන් මැරෙනවා. උන්ට වෙඩි තිබ්බට වදින්නේ නැහැ.. video තියනවා upload කරන්නම් පස්සේ :frown::frown:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    හොර ඒවායින් ඇවිල්ල සෙල්ලන් කරන්න බැහැ. අනික අපේ සමහර උන් ඉන්නවා වෙඩි තිබ්බ ගමන් මැරෙනවා. උන්ට වෙඩි තිබ්බට වදින්නේ නැහැ.. video තියනවා upload කරන්නම් පස්සේ :frown::frown:

    kunuharpa gahanna epa. video dapan ethkota api action gannawa.
     
    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    Aththata? ko proofs? Waradi karala ahu weddi thawa boruth kiyanawa

    mata owa proof kara kara inna wena wada naha kiyala hithuwada

    ai meeta kalin kunuharupa ahala nadda wadak balagena yanawa manussayo yanna:angry::angry::angry:
    Lasith+Malinga.gif
     
    Last edited: