uba hitiye koheda yudde kale, guhawe athuleda ponnayo, hu huමැට්ටා;14731252 said:අනේ යකෝ දැන් නම් මහා ලොකුවට ජාති ආලේ වඩන්න රොත්තක් ම ඉන්නවා ..
උබලට මතකට මිට අවුරුදු කිහිපයකට ඉස්සෙල්ලා ,
රටට ඔබ වැනි වීර පුතුන් අවශ්‍යයි .. රට වෙනුවෙන් පෙරට එන්න !
කියල යුද්ධ හමුදාවට කොල්ලෝ එකතු කරා .. තොපිලා එතකොට කොහෙද යකෝ ඉදියේ ?
අනික මහලොකුවට open form වල සහ Facebook එකේ කෑ ගහන ගොඩාක් අයියලා real world එකේදී මීයෝ වගේ ..
අනික් එක මට කියන්න ඕන ඔය සමහරක් පොන්ස් ලට මට -rep සහ tags කියන ඒවා අරුමයක් නෙවෙයි .
ඒවාට බය නම් මම thread නොදා ඉන්නවා . අනික කොහොමත් මෙහෙම thread එකක් දැම්මහම මට දවසකට - rep 150 ක් විතර කැපෙනවා .
හැබැයි ඒ වගේම +rep ත් හම්බ වෙනවා
මම දැන් ගමනක් යනවා .. ආපහු එන්නේ හෙට උදේට . එතකන් ඕන ලබ්බක් කරගනිල්ලා![]()








