ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    හරි උබ කියන එක ඇත්ත වෙන්න පුළුවන්. එත් මචන් දුවන කෙනෙක්ට headshot උබට ගන්න පුළුවන් ද? දුවන කොට oneshot තිබ්බ ගමන් මැරෙන්නේ. අනිවාර්යෙන් හොර කරන නිසා නේ. තව දෙයක් වෙඩි තිබ්බහම සමහර උන්ට වදින්නේ නැහැ. උන්ගේ ping එක 60-80 අතරේ යන්නේ. ඊයේ harshat92 ගේ ping එක 6000 වෙනකම් ගියා.. හැබැයි උට වෙඩි තිබ්බහම මමයි පප්පයි ඌ මැරුණා.. ඉතින් ඌ මැරෙනවා නම් headshot හරි මොන shot හරි ගහලා අර ping 50-90 අතර තියන සමහර උන් 4 දෙනෙක් වෙඩි තිබ්බත් වදින්නේ නැත්තේ උගේ talent එකද script talent එකද?:rofl:

    කරුනු නම් ගොඩයි, මම දිහා කෙලින්ම ඇගිල්ල දික් කරන එකට මම පුදුම වෙන්නෙ නැ,:oo: මොකද මම ඔකෙ කුනුහරුප කියනවට කැමති නැ, ඒ නිසා මමයි Aruna47 අතර බහින් බස් වීම් ඇතිවෙලා තියෙනව​, දැන් මම ඒක අත ඇරල තියෙන්නෙ මොකද ඒ මනුස්සය කියන එකක් අහන්නෙ නැති, නීති රීති පිලිපදින්නෙ නැති මිනිහෙක්,(cloak):yes:
    ඒකෙන් වැඩක් නැ.

    මචන් උබ තාම ගෙම් එක හරියට ගහල නැ වගෙ, :D දුවනකොට හෙඩ් ශොට් තියන්නබ් බැරි මොකද ? ඒකට ක්‍රමයක් තියෙනව​, අනිත් අයගෙන් අහල බලන්න​,

    මගෙ Ping එක සමහර වෙලාවට ඉහල යනව​, ඒක මම පිලිගන්නව​,:( ඒක මම Wireless නිසා වෙන්නැති, බොහො විට 100ms අතර මගෙ පින් එක​, එක වෙඩි තියෙන කෙනාගෙයි, වදින එකාගෙයි දෙන්න මත තීරනය වෙනව මැරෙන එක​ (ping and pong), Ping වැඩි වෙලා තැපෙලෙන් මැරෙන වෙලාවලුත් තියෙනව​. :dull:

    ස්ක්‍රිප්ට් නම් මම දන්නෙ නැ, ඔය ගේම් එක පටන් ගත්ත දවසෙ ඉදන් මම ගැහුව​. :yes:ගූගල් එකේ How to hack MTA කියල මම ගහල නැ, මට කරන්න ඕනිත් නැ, මම cheat කරනවද නැද්ද කියල මද්‍යස්ට මත තියෙන අයගෙන් අහල බලන්න​. මේක මේ ෆන් එකට Community එකක් විදියහට ගහනව මිසක් පොරවල් වෙන්න​, වැඩ්ඩො වෙන්න​, බැනගන්න අම්මල මතක් කරගන්න තැනක් නෙමේ,අසෝබනව හැසිරෙන තැනකුත් නෙමේ, ඒක තේරුම් අරන් මේක ප්ලේ කරමු අපි,
    තාම මේක පටන් අරන් මාසයයි . දැන් හදුන ගන්න මිත්‍රයො, මෙහෙම සෙල්ලම් කරද්දි ටීම් එකෙන් එහා පැත්තෙ හතුරොත් අපෙ යාලුවො වෙනව, D2,Furry,Yasiru,Mal pappa :P :rofl:අන්න ඒකයි ගේම එකෙන් වෙන්න ඕනි මම විශ්වාස කරන විදියට​, අපි මේක ෆන් එකේ ගහමු බන්. වෙන මොනාද​ :yes::yes::yes: :D:cool:
     
    Last edited:

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    machan one tharan mata wadila thiyenawa and mamath thiyela thiyenawa one shoot headshoot duwanakota :yes:
    tikak purudu weyan puluwan bari na :yes:

    ncp ta oka maruwata puluwan :yes:

    මතක් කරන්න එපා ඕකව​,:frown: උව් එක්ක ෆේස් ටු ෆේස් ගහන්න හරි අමාරුඉ බන්, :dull::sorry: ඒ තරම් සිරා වට උව් තියෙනව​, :yes: රතු අපිට තමා පාඩු :dull::no::( :D
     

    ^Saduni^

    Member
    Apr 3, 2013
    20
    5
    0
    බකුනා;14732453 said:
    cat12.jpg


    මේක කොහොමද

    Meya nam lassanai.. Oya kohenda me photo hoya gaththe?
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,078
    4,834
    113
    -In Darkness-

    තාම මේක පටන් අරන් මාසයයි . දැන් හදුන ගන්න මිත්‍රයො, මෙහෙම සෙල්ලම් කරද්දි ටීම් එකෙන් එහා පැත්තෙ හතුරොත් අපෙ යාලුවො වෙනව, D2,Furry,Yasiru,Mal pappa :P :rofl:අන්න ඒකයි ගේම එකෙන් වෙන්න ඕනි මම විශ්වාස කරන විදියට​, අපි මේක ෆන් එකේ ගහමු බන්. වෙන මොනාද​ :yes::yes::yes: :D:cool:


    පල යන්න තෝ මගේ හතුරා :frown::frown:
     

    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    mechchara kal game gahuwe athal ekata :oo: ai ban wali

    අලේ මල්ලල්ලෑ බං....
    මුන්ට ගේම් එකක් වත් ගහන්න බෑනේ ගෑල්ලමයි වගේ කෙහෙවලු පටලෝ ගන්නැතුව... :dull:
    :yes::yes:
    කියන දෙයක් ගේම් එකේ.. :frown: ත්‍රෙඩ් එකට ඔක්කොම එකයි :D