අපි හොරෙන් අහගෙන ඉන්නේ ෂෝ එක එලට යනවා


අපි හොරෙන් අහගෙන ඉන්නේ.......ෂෝ එක එලට යනවා

මම කට්ටා;14733226 said:අඩේ මම ආවහම ත්රෙඩ් එක නිකන් අදින්නේ නෑ නෑ වගේනේ බන්..
මම කැපෙන්නද?
මම ඔය මොකක් හරි ටිකිරි මාරි කතාවක් කිව්වට කියන්නේ ආතල් එකට
උඹල ඒ වා වැරදියට හිතන්න එපා හරිය..
ඔන්න රේඩියෝ ටීම් එක සතු දේපල මම නම් ඉල්ලුවේ නෑ
හරිය

චෑ..........එහෙමද..මම හිතුවා ආදරෙන් කිව්වේ කියල

