ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,087
    4,850
    113
    -In Darkness-
    :rofl: u lag wenawa ban :rofl:
    ane manda uge connection eke awlak wennati :P

    ඌට බනින්නත් බෑ බං උගේ වැරද්දකුත් නෙමෙයි. ඒත් බං ඌට තියන්න ගියාම පිස්සු හැදෙනවා:oo::oo: අර Cedric Lag වුනා. ඌට පිහියෙන් ඇන්නම සෙත්ත පෝච්චි. මූට පිහියෙන් ඇන්නත් ඇනෙන් නෑ. බෝම්බයි, mines විතරයි පුලුවන් :angry::angry:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    දැක්කනේ ගීතා :P:P අපි එද්දි ඇයි උඹලා යන්නේ??? අද harsha Bite වුනා fap boy කියලා. ලොල් සීන් එක. ඔන්න උඹලගේ එවුන්, ගිහින් එන්නම් . ගිහින් එන්නම්.... අනේ යකෝ....අද හවස ඉඳලා මම දැන් ටිකකට කලින් වෙනකන් හිටියා :oo::oo: තෝ ඒ ටිකේම නෑ :angry::angry:
    mama fiverr eka karana gaman elakiri enne, game eka on karagattama melo wadak kerenne na ban :P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,087
    4,850
    113
    -In Darkness-
    mama fiverr eka karana gaman elakiri enne, game eka on karagattama melo wadak kerenne na ban :P

    සිරා බං. මගේ PS , Illustrator එහෙම Open කරන් අද ගැහුවේ :P:P ටිකක් ගහලා වැඩේ කරලා ආයේ ගැහුවා. හැබැයි හවස නම් දිගටම ගැහුවා ගේම :rofl::rofl:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    දැක්කනේ ගීතා :P:P අපි එද්දි ඇයි උඹලා යන්නේ??? අද harsha Bite වුනා fap boy කියලා. ලොල් සීන් එක. ඔන්න උඹලගේ එවුන්, ගිහින් එන්නම් . ගිහින් එන්නම්.... අනේ යකෝ....අද හවස ඉඳලා මම දැන් ටිකකට කලින් වෙනකන් හිටියා :oo::oo: තෝ ඒ ටිකේම නෑ :angry::angry:

    :angry::angry::angry::angry::angry::angry: ane pala tho, mama yannam kiyala giye mage podi wadak karaganna, ahinsaka mawa thopi manasikawa wattala mage kills adu karanna hadanne, mewa deshdrohi balawega :dull::(
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    සිරා බං. මගේ PS , Illustrator එහෙම Open කරන් අද ගැහුවේ :P:P ටිකක් ගහලා වැඩේ කරලා ආයේ ගැහුවා. හැබැයි හවස නම් දිගටම ගැහුවා ගේම :rofl::rofl:
    ba ban adict unama ayyo salli, mama MTA delete karath ekka :dull: aye dagatta :P