Singapore / Bankok

Apr 1, 2013
49
1
0
Machan mama singapore and bankok gihin badu tikak genalla lankawe wikunnna kiyala baluwe.. mokada hitanne ? wede goda yai da ? and mona wage dewal da honda genath wikunanna ???

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    එහේ ලාබෙට තියන බඩු වල කොලිටි අඩුයි මචන් කරනවානම් මෙහෙ නැති අයිටම්ස් ගෙනල්ලා විකුනපන් . හැමෝම කරන බිස්නස් කරන්න යන්න එපා
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහේ ලාබෙට තියන බඩු වල කොලිටි අඩුයි මචන් කරනවානම් මෙහෙ නැති අයිටම්ස් ගෙනල්ලා විකුනපන් . හැමෝම කරන බිස්නස් කරන්න යන්න එපා
    එකනම් ඇත්ත. බොරුවට phone කැලියි memory card වගෙ එව නම් ගෙන්න එපා.. තෙරුමක් නැ..
     
    Apr 1, 2013
    49
    1
    0
    Spare parts monavada tiyenne ? :yes:

    japanese and malasian ewage spare parts tiyanawa machan quality ewa..

    එහේ ලාබෙට තියන බඩු වල කොලිටි අඩුයි මචන් කරනවානම් මෙහෙ නැති අයිටම්ස් ගෙනල්ලා විකුනපන් . හැමෝම කරන බිස්නස් කරන්න යන්න එපා

    ow machan eka tamai taama hitanne mokakda karanna one kiyala.. badu genalla gedara tiyagena wedak nane
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ela thanks machan.. podi ideas tikak dipan normally mona wage dewal da honda kiyala
    උබ ඉස්සෙල්ලා මෙහෙ කඩවල් වල රවුමක් දාලා price ටික බලපන්.. ඊට පස්සෙ හිතපබ් ගෙන්න පුලුවන් වෙන්නෙ මොනවද කියලා.. මම හිතන්නෙ මැලෙශියාවෙන් උබට Sony VAIO products අඩුවට ගන්න පුලුවන් වෙයි.. මෙහෙ එවට හොන්ද ඉල්ලුමක් තියනවා..