Machan mama singapore and bankok gihin badu tikak genalla lankawe wikunnna kiyala baluwe.. mokada hitanne ? wede goda yai da ? and mona wage dewal da honda genath wikunanna ???
හොද බඩු ටිකක් අරගෙන වරෙන් හොදට විකුනගන්න පුලුවන් වේයි![]()


gahana badu nemei ban.. electric stuff, tshirts, shirts, accessories, vehicle spare parts etc...

එකනම් ඇත්ත. බොරුවට phone කැලියි memory card වගෙ එව නම් ගෙන්න එපා.. තෙරුමක් නැ..එහේ ලාබෙට තියන බඩු වල කොලිටි අඩුයි මචන් කරනවානම් මෙහෙ නැති අයිටම්ස් ගෙනල්ලා විකුනපන් . හැමෝම කරන බිස්නස් කරන්න යන්න එපා
Spare parts monavada tiyenne ?![]()
එහේ ලාබෙට තියන බඩු වල කොලිටි අඩුයි මචන් කරනවානම් මෙහෙ නැති අයිටම්ස් ගෙනල්ලා විකුනපන් . හැමෝම කරන බිස්නස් කරන්න යන්න එපා
එකනම් ඇත්ත. බොරුවට phone කැලියි memory card වගෙ එව නම් ගෙන්න එපා.. තෙරුමක් නැ..
උබ ඉස්සෙල්ලා මෙහෙ කඩවල් වල රවුමක් දාලා price ටික බලපන්.. ඊට පස්සෙ හිතපබ් ගෙන්න පුලුවන් වෙන්නෙ මොනවද කියලා.. මම හිතන්නෙ මැලෙශියාවෙන් උබට Sony VAIO products අඩුවට ගන්න පුලුවන් වෙයි.. මෙහෙ එවට හොන්ද ඉල්ලුමක් තියනවා..ela thanks machan.. podi ideas tikak dipan normally mona wage dewal da honda kiyala