ඩයස් කොල්ලා;14735253 said:me map eliya madi shopping eka wage nemai ...ekai aula....hoda pahadili maps nadda?
ewa weather eken hadaganna puluwan

desert eka hondai
ඩයස් කොල්ලා;14735253 said:me map eliya madi shopping eka wage nemai ...ekai aula....hoda pahadili maps nadda?

බකුනා;14735320 said:Crysis
Crysis game eke maps wage tikak
time eka change karaganna puluwan
![]()
![]()
apo epa chater banබකුනා;14734854 said:මේ මොඩ් එක ස්තෙල්ත් එකට දෑවොත් කොහොමද
![]()

elakiriබකුනා;14734855 said:තව අදහසක් තියනවා. ඔය අනිත් මැප් ගහන්නෙ නැත්තෙ අදුරු නිසානෙ. ඒවට සනී වෙදර් දාලා ගත්තනම් කොහොමද![]()

බකුනා;14735148 said:මට අලුත් ස්තෙල්ත් මැප් තොගයක් ලැබුනා.
මේවාගෙන් කැමති ඒව කියන්න. ඇඩ්මින්ට රික්වෙස්ට් එකක් කරල දාගන්න පුලුවන් වෙයි.
මේ තියෙන්නෙ Irak map එක
ෆේස් ටු ෆේස් යන්න අමාරුයි මේකෙදි. අනිත් එකා එන තැන් බලාගන්නත් අමාරුයි. සැගවිලා පහරදෙන අයට හොදයි ( ගීතා)

තවත් බල බලා ඉන්නෙ GT ට කියල දාපන්කො,
සැගවී පහර දෙන ඒව විශේශයි, 

තොගයක්ම දාපන් අපි තෝරගෙන් ප්ලේ කරමු 

බකුනා;14735148 said:මට අලුත් ස්තෙල්ත් මැප් තොගයක් ලැබුනා.
මේවාගෙන් කැමති ඒව කියන්න. ඇඩ්මින්ට රික්වෙස්ට් එකක් කරල දාගන්න පුලුවන් වෙයි.
මේ තියෙන්නෙ Irak map එක
ෆේස් ටු ෆේස් යන්න අමාරුයි මේකෙදි. අනිත් එකා එන තැන් බලාගන්නත් අමාරුයි. සැගවිලා පහරදෙන අයට හොදයි ( ගීතා)

පල පල. මැරෙනවාට බයේ හැංඟිලා ඉඳලා ගැන්ග් බෑන්ග් වෙනවා. දැන් බොරු ටෝක් දෙනවා ටීම් ගොඩ දානවා කියලා
මට ඔය මොකත් එකයි ඩොහ්, මම ඒක කරලම පෙන්නුව එක එක විදියට ගහල හොද රේශෝ එක්ක
තනියම ගහනවට වඩා ටීම් එක අන්තිමට ගොඩදාන එක ලොකු නිසා ගොඩක් වෙලාවට මම අන්තිමට හරි ගොඩ දාන්න බලන්නෙ![]()

GT ට රිපෝට් කලා
![]()

aniwaa....තවත් බල බලා ඉන්නෙ GT ට කියල දාපන්කො,
සැගවී පහර දෙන ඒව විශේශයි,
තොගයක්ම දාපන් අපි තෝරගෙන් ප්ලේ කරමු

ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට.....
මට ඔය මොකත් එකයි ඩොහ්, මම ඒක කරලම පෙන්නුව එක එක විදියට ගහල හොද රේශෝ එක්ක
තනියම ගහනවට වඩා ටීම් එක අන්තිමට ගොඩදාන එක ලොකු නිසා ගොඩක් වෙලාවට මම අන්තිමට හරි ගොඩ දාන්න බලන්නෙ![]()

siraawata....පල පල. මැරෙනවාට බයේ හැංඟිලා ඉඳලා ගැන්ග් බෑන්ග් වෙනවා. දැන් බොරු ටෝක් දෙනවා ටීම් ගොඩ දානවා කියලා![]()

ජබුක්....පල පල. මැරෙනවාට බයේ හැංඟිලා ඉඳලා ගැන්ග් බෑන්ග් වෙනවා. දැන් බොරු ටෝක් දෙනවා ටීම් ගොඩ දානවා කියලා![]()

ජබුක්....
ජලේ ගැඹුර ඔරුව දන්නේ නෑ...
ලිදේ ගැඹුර ගීතා දන්නේ නෑ...![]()

ජබුක්....
ජලේ ගැඹුර ඔරුව දන්නේ නෑ...
ලිදේ ගැඹුර ගීතා දන්නේ නෑ...![]()