කවියට බැඳුනු සිත නිසා කවි කම එළිදැක්කා
එය ඔබ හට උරුමයකි, හැකියාවකි අක්කා
කන්ද උඩරටින් එළිවැට සැදුවොත් මක්කා
පිළිතුරක් ලියනු මැන අපේ බී ලලක්කා
මල්ලියා මොනව කියනුද ආයෙත් මක්............................කා
දුන්නොත් දෙනවා දනගාගෙන යනු සක්...........................කා
කන්ද උඩරටින් දුන්නොත් මඤ්ඤොක්.............................කා
පහත රටින් ලුණු මිරිසක් දෙයි අක්................................කා








