~මොනාහ් රාජ් | Mohaj Raj | Ananda Rathriya~

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ~මොනාහ් රාජ් | Mohaj Raj | Ananda Rathriya~

    17452112a539d1b621bf755ae5a2c449d292460e.png

    17521959fbe3360fd97070a388a05548d56854c5.jpg

    17521958e2c858313b662d2ed70999442ccdd67a.jpg

    17452112a539d1b621bf755ae5a2c449d292460e.png

    17452112a539d1b621bf755ae5a2c449d292460e.png

    17452137b4e3d97f5179c74ded878a7844035c10.gif

    17452112a539d1b621bf755ae5a2c449d292460e.png

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොමෙන්ට් එකක් දාන්න බැරි නම් බම්ක් එකක් හරි දාගෙන යන්න.. රෙප් එපා.. හැම ඇල්බම් එකක්ම එකදාස් පන්සීය පන්නලා ඩවුන්ලෝඩ් කරලා.. ඒත් බොහොම සුළුදෙනයි බම්ප් එකක් හරි දාලා යන්නෙ.. අප්ලෝඩ් කරන්නත් එපා වෙනව.. මේකට ලැබෙන ප්‍රතිචාර අනුව තමා ආයෙම අප්ලෝඩ් කරන්නෙ..:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එලම තමා.... සිහිනයක් ඇල්බම් එක නම් පට්ට....
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    එල එල මචන්. මමනම් සිංහල සින්දු බොහොම පොඩ්ඩකට විතරයි ආස. ඒ ටික තමයි repeat කර කර අහන්නේ. උඹේ වැඩේනම් අගය කරන්න ඕන මචන්. අපේ උන්ට නිකන් දෙන නිසා වටිනාකමක් නෑ . Download කරලා thanks කියන්න තරම් නිහතමානි නෑ . මනුස්ස අමනුස්ස දෙගොල්ලොම එලක්රියේ ඉන්නවනේ බන්. ගණන් ගන්න එපා.
    :love: :love:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    You're Welcome Machan..

    RePost බුවා;14739813 said:
    එලම තමා.... සිහිනයක් ඇල්බම් එක නම් පට්ට....
    එකෙන්ම.. නදීකගෙ වොයිස් එක නම් බොකක්ට වැදිලා ආයෙම එනව නේ..:D

    එලම තමා.... සිහිනයක් ඇල්බම් එක නම් පට්ට....
    ඇහුවද..? මරු සිංදු ටික.. බලපං ඒ ඩිංගට මේ ඇල්බම් එක 925 ඩවුන්ලෝඩ් කරලා.. කොමෙන්ට් ගාණ බලපංකො.. :( ඒත් බං මෙච්චර ත්‍රේඩ් එක බලලත් නැහැනේ.. එච්චර ඩවුන්ලෝඩ් කලේ කොහොමෙයි..?

    pala udata...
    එල.. මචං..

    good work machan .. rep dunna ban
    රෙප් නම් නැතුවට අවුලක් නැහැ මචෝ.. ප්‍රතිචාරය සෑහෙන්න වටිනවා..:yes::love:

    බන්ටු;14740131 said:
    එල එල මචන්. මමනම් සිංහල සින්දු බොහොම පොඩ්ඩකට විතරයි ආස. ඒ ටික තමයි repeat කර කර අහන්නේ. උඹේ වැඩේනම් අගය කරන්න ඕන මචන්. අපේ උන්ට නිකන් දෙන නිසා වටිනාකමක් නෑ . Download කරලා thanks කියන්න තරම් නිහතමානි නෑ . මනුස්ස අමනුස්ස දෙගොල්ලොම එලක්රියේ ඉන්නවනේ බන්. ගණන් ගන්න එපා.
    :love: :love:
    උඹ මොන ගායකයොන්ගෙ සිංදුද අහන්නෙ බන්ටු.. කියපන්.. මං අප්ලෝඩ් කරන්නම්..

    ඒක ඇත්ත බං.. හැම ඇල්බම් එකම දාහ පන්නලා ඩවුන්ලෝඩ් කරලා.. :(
    හැමදාම කොමෙන්ට් කරන ටික දෙනෙක් ඉන්නවා..
    උන් සිරා කොල්ලො..:love::yes: