2013 Apr 04 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
muta mak weladha:baffled:

මූ අද සෑහෙන කවි තොග‍යක් ලිව්වා.....තවම ආතල් එක නැතිවෙලා නෑ වගේ......:rofl::rofl::rofl:


මගේ පෝස්ට් උස්සන එවුන්ට හීනෙන්, වමනේ දාල දර්ශනම පෙනියන්

ආවද උඹත් විකුණන්නට සබන් කැට..........
පලයන් බං ඊරිසියා නොකර උ..........
රෙක්ස් කොල්ල කෑම කනව බැලු මූට..........
සබන් කැටෙන් ගැහුවලු කුලපති ඇහැට..........:P:P
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
පූස්;14737571 said:
බැස්ස බැස්ස බැස්ස මමත් එළකිරියට බැස්සා
මැස්ස වගේ කැරකෙන මං ගී අහන්න බැස්සා
බස්සො වගේ ඉන්න එවුන් ගහනවා මම උස්සා
වදීද බං පාර මටත් උස්සා බර කොස්සා
:P:P:P
මේක හිටිවන කවි thread එකක් නෙමයි මල්ලි .... කරුණාකර විනීතව හැසිරෙන්න :frown::frown::frown:
 

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    styloooooooo ......
    මටත් අද සෝන්ග් එකක් ඕන ......
    allright "කළු කෙල්ල" සෝන්ග් එක දෙන්න පුලුවන්ද ?????
    specialy hashan dis මල්ලිට dedicate කරනවා
    ;););)

    Crying-Baby-Natural-High-for-Some-Moms.jpg


    :baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.