පට්ට.. තැන්ක්ස්..

SLT case ekakමම කාලා ආවා මචෝ
අදනම් ඇහෙන්නෙම නැති තරම්
අයියෝ..
.mata nam hodata ahenawa
muta mak weladha![]()
මූ අද සෑහෙන කවි තොගයක් ලිව්වා.....තවම ආතල් එක නැතිවෙලා නෑ වගේ......![]()
මගේ පෝස්ට් උස්සන එවුන්ට හීනෙන්, වමනේ දාල දර්ශනම පෙනියන්


මේක හිටිවන කවි thread එකක් නෙමයි මල්ලි .... කරුණාකර විනීතව හැසිරෙන්නපූස්;14737571 said:බැස්ස බැස්ස බැස්ස මමත් එළකිරියට බැස්සා
මැස්ස වගේ කැරකෙන මං ගී අහන්න බැස්සා
බස්සො වගේ ඉන්න එවුන් ගහනවා මම උස්සා
වදීද බං පාර මටත් උස්සා බර කොස්සා



styloooooooo ......
මටත් අද සෝන්ග් එකක් ඕන ......
allright "කළු කෙල්ල" සෝන්ග් එක දෙන්න පුලුවන්ද ?????
specialy hashan dis මල්ලිට dedicate කරනවා![]()



බාල අපරාධ කරන්න එපා යකෝ![]()
මට වඩා අවුරුදු 3 යි යකෝ බාලඋඹ බාල අපරාධකාරයෙක් වගේ නේද......![]()