ඇයි කැන්ඩියන් බාර් එකක්වත් දාලද?![]()

අක්කියෝ ඔයාගේ නම අර ආගන් කාරයා (හොදට තියන සිදු අහන්න බැරි තත්ත්වෙට පත් කරන එකා) උගේ නව කතාවට අයුතු ලෙස භාවිතා කරලා තිබ්බා..මම ඌ එක්ක සටන් කරා ඒ වෙනුවෙන්Ah mewwoo![]()


moko???
halo halo...
kohomei itin??![]()

හා...... කිව්ව කියල හිතා ගන්න
![]()
එහෙම නං එහෙමයි නැත්තන් ඒත් එහෙමයි 
සංවර්දන මතක් කොරන්න එපා !
උගන්නපු මිස්ට අපි කිව්වේ බෙල්ල මිරිකන මිස් කියල !![]()
ඇයි බන් උබ දන්නේ නැද්ද..
කැන්ඩියන් රා බිස්නස් එකක් පටන් අරන් .,![]()

ඕකනේ උබත් එක්ක බැරි ! පොඩ්ඩ බරිව්න ගමන් කරේ නගිනවා!අලෝ RNA අයිය


අවුරුදු 18 නෙමෙයි යකෝ 14 වුනත් අදිනවානම් අදිනවා..
යුනිෆෝම් පිටින් ඇදලා තියන මට ඕවා ගේම් ද![]()
ඒවා මම දන්නේ නෑ බන්....පේප මාරිකින් වල පොඩි අව්ලක් බන්



බෝතලේ දකිනකොට ඉවර කරන්නමයි හිතෙන්නේ.....![]()