ඩයලොග් එකෙන් අම්බානෙකට ලනුවක් ගිල්ලවලා තියෙන්නේ උන්ට
අවුරුද්දට තුන් පාරක් use වෙන site එකට ලොකු server දාල රජයේ මුදල් නාස්ති වෙනවට කැමතිත් නැහැ.
use වෙන තුන් පාර ලංකාවේ ලොකුම traffic එකක් එක site එකකට සෙට් වෙනවා කියල දැනගෙන වෙන පාර්ශව වල server කුලියට අරන් මේ දවස් දෙකතුනට වත් slots වැඩි කරන්නෙත් නැහැ.
ආශ්චර්ය තමයි![]()
පල nigga
මම පන දාගෙන පාඩම් කරලත් ඉතිහාසය C
![]()
![]()
චන්ඩි ඉන්නවා නම් එලි බැහැපියව්...
කෑලි කෑලි එකතු කරලා
කුරුලු කූඩු කරනවා රයිට්..



පාන් බට්ටත් බීලා වගේ......චන්ඩි ඉන්නවා නම් එලි බැහැපියව්...
කෑලි කෑලි එකතු කරලා
කුරුලු කූඩු කරනවා රයිට්..



පිස්සුද???? එහෙම නං අද මෙහෙම තැනක ඉන්න බෑ ....
පව් මානසිකව වැටෙනවනේ ... වෙන වෙලාවක ඔහොම කියමු
පූස්;14737861 said:අක්කෙ අපිට ඕන තැනකට ගහන්න එක ඇණයයි තියෙන්නෙ. එක තමයි හැම තැනටම ගහන්නෙ![]()




හා...... කිව්ව කියල හිතා ගන්න 




මමත් එච්චරම තමයි බන්.....මෙලොව වැඩක් කලේ නැතත් A 7යි B 2ක් තිබුනා.....![]()


අපේ පන්තියෙත් හිටියා උඹ වගේ ගොබ්බයෙක්
පල nigga
මම පන දාගෙන පාඩම් කරලත් ඉතිහාසය C
![]()
![]()

පෙට්ටි කඩේ බබා ඇවිත් ගී අහන්නmaath hodin..![]()



