2013 Apr 04 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
මට "පැනල යන්" song එක ඕන .... specialy මගේ අරය වෙනුවෙන්:D:D:D:D:D
 

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මට රේඩියෝ එක කැඩි කැඩි ඇහෙන්නෙ. මම යනවා. හෙට සෙට් වෙමු.
    Adios Amigos.
    11.gif
    gn8!
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මම කට්ටා;14738429 said:
    මතං සටයිල් අය්යේ මට දෙන්නකෝ එහෙනම්

    පිය මැන්නේ ඇයිද මෙසේ

    සිංදුව
    සටයිල් ??? එහෙම එකෙක් නෑ බොල...උඹ ඇමතූ අංකය අංකයක් නොවේ :no::no:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ස්ට‍යිලෝ.....වෙලාව තිබුනොත් මට දීපන් Linkin parkලගේ By myself සින්දුව.....

    Rock අහන්න කැමති නැති එවුන් ඒ වෙලාවට අහන්නේ නැතුව ඉඳපල්ලා.........
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113

    සටයිල් ??? එහෙම එකෙක් නෑ බොල...උඹ ඇමතූ අංකය අංකයක් නොවේ :no::no:

    අයියෝ සල්ලි, ඕක පොඩි ප්‍රින්ටිං මිස්ටේක් එකක් කියහන්කෝ..
    ඒක නෙමේ මටත් මතක් වුනා පොඩි සීන් එකක්...

    '' ඔබ ඇමතූ නිවසේ දුරකථනයක් නොමැත කරුණාකර ...... ''

    :lol:
     
    Status
    Not open for further replies.