2013 Apr 04 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ සින්දුව දැම්මා නං මයික් එක ඕෆ් කරපාං.. හිනා වෙන් ඒවත් ඇහෙනවා මෙයා :P:rofl:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හිටපන් මම සැසා ට කියලා ස්ලයිලව උස්සලා පොලේ ගහනවා.පොල් ගැහුවා වගේ...කෑලි කෑලි වෙලා යන්න...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ජ‍යත් නැති එකේ ලිඳට පනින්න ඇති.......:rofl::rofl::rofl:
    :yes::yes:
    මෙච්චර දවසක් බේරිලා හිටියනේ:baffled:.දැන් නම් ගොඩ ඒමක් නෑ වගේ:rofl:
    පූස්;14738865 said:
    මම කවිය උඹලට නෙමේ ලිව්වේ :dull:
    එල:dull:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    images
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ බලන්නකෝ ඉතින් මලක් වගේ ඉන්න මට ගහන මඩ
    ඒක නෙවෙයි නෙ හොදම සීන් එක.. එදා කැන්ඩියන් අයියගෙ ශෝ එක දවසෙ ඒක ඉවර උනාම ඔයා කිව්වා මං අනං මනං කිව්ව නිසා මිනිස්සු මඩ ගැහුවා කියලා..
    ඒත් අද... මං පැත්ත පලාතක නෑ.. ඒත් ඔයා ලිදේ නෙ...
    මාරයි ආ :rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යකෝ සින්දුව දැම්මා නං මයික් එක ඕෆ් කරපාං.. හිනා වෙන් ඒවත් ඇහෙනවා මෙයා :P:rofl:
    මමත් ඕක කි‍යන්න හැදුවා විතර‍යි.....:P:P:P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හිටපන් මම සැසා ට කියලා ස්ලයිලව උස්සලා පොලේ ගහනවා.පොල් ගැහුවා වගේ...කෑලි කෑලි වෙලා යන්න...
    මෙහෙම එකෙක් නැති හින්දා අවුලක් නෑ......:P:P:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හිටපන් මම සැසා ට කියලා ස්ලයිලව උස්සලා පොලේ ගහනවා.පොල් ගැහුවා වගේ...කෑලි කෑලි වෙලා යන්න...
    ස්ලයිල කිව්වෙ මොකාද බං ? අළුත් මොඩ්ල් එකක්ද ? සීට් පේලි කීයක් තියෙනවද ? ටිං බොඩි ද ? :rolleyes:
     
    Status
    Not open for further replies.