හොදයි ඔබම කියන්න , අල්ලාහ් දෙවියන් ට අපගේ සිත ගැන බලයක් බලපවත්විය හැකිද? එසේ කිරීමට නොහැකි බව ඔබ කලින්ද සදහන් කළා. එසේනම් එතුමා කෙසේද සරවබලධාරී වන්නේ? සර්වබලධාරී යනු සියලුම දෙය කෙරෙහි බලයක් පැවැත්විය හැකි යන්නය. මෙය පහදන්න.
--
ඔබ කුරානයේ කොටසක් පල කරයි නම් එහි සිංහල තේරුමද සදහන් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. මොකද ඉහත සදහන් කරන සමහර කොටස් වල , තර්කයන් අද කාලයේ කාර්මිකයෙකුට වුවද එසේ නොමැතිනම් විධ්යව දන්නා ඕනි පොඩි ළමයෙකුට වුවද නිර්මාණය කරගත හැකි කරුණුය.
මම පැවසුවේ ලාක්ෂණික වශයෙන් , ඒ කියන්නේ characteristic ලෙස දෙවියන්ම ආරම්භයේ සිටියා නම්, දෙවියන්ගේ ලාක්ෂණික ස්වරුපයක්ම තමයි මවන්නත් ඕනි, මවන්නත් පුළුවන්. මොකද ආරම්භයේදී , කාලය , අවකාශය , ඔබ මේ ලෝකයේ අත්විදින කිසිම දෙයක්, ආරම්භයේදී පැවතුනේ නෑ කියලම කුරානයේ සදහන් වනවා. එහි හුදෙක් පැවතුනේ දෙවියන් වහන්සේ සහ දෙවියන් වහන්සේ යන මන්න්කල්පිත නාමයක් ම පමණි. ඔබ එය එසේ නොවේ නම් , කුරානයේ ආරම්භය ගැන පවසන කරුණ නැවත විග්රහ කරන්න.

hoda prashnyak!
- Dewiyanta ape sitha bala pawathwiya NOHAKA kiya mama pawasa natha.mama keewe Dewiyan ese nokarana baway.Mama kalin pawasoo akarayata EXam eka ayeth udahareneta gannam.exam liyana shishyyekuta kawadaawath examinar pilithura pawasanne natha natha.examinar ta pilithura dannaaa namuth ohu eya pawasanne natha hethuwa exam liyana pudgalayage hakiyawa nireekshanaya kireematai.ese karana ohu "Moadyek lesa pawaseemata nohaka"esenam mehidee dewiyan wahanse siyalu deyak daneeya.dewiyan wahanse apa pareekshawata lak karanne mese karai.oba mama me liyannea ema pareekshawai.Mehi Prathipala winshya dinaya(Judgment day) hidee labenu atha.pasuwa ape sthaanaya wetha apa yomu karanu atha.
- mama kuranaye kotas english baasawen palakaranne eya ese sadhan wana bawa mata saakshi sahithawa pawaseemata saha kaalaya ithuru karaganeemataya. English wachanayak kiywaganna bari aya mehi siteenam un gana mata dukak natha un nokiyawannenam mata kamak da natha.oba kiyana aakareta kuda lamayekuta wuawda nirmaanaya karanna me Kuranaya nam woo uthum Granthaya apa lama pasalwala pawichi karana pothak hoo .. oba kiyana kaarmikayeku liyana gadjet pattharayak da nowe,.Kuranaya siywas gananaawaka pera liyu woo granthayaki. ehi Historiya mama pasuwa obata dennem.Oba mama dunna Kuraana waganthy gana sakai oona nam Google kara balanna kuran paricchedaya sadhahan kara ..Eseth nathnam Kuranya wetha rijuwa gos balanna.
Ma muslim kenek bawina mama awasan husma thek piliganna deya nam Allah (subhanawathaalah) ekama saha sarwabaladharee deviyan wey.
(oba kuranaya kiyawa thibeda? nathinam kiywanna sinhala madyen atha.obata awshya de witharak eyin labaganna


)
- mama kalin pawasuwa Allah (Subhanwthaalah) ta kisima ruwak natha.Ruwak athy nam eya dewiyak da natha Ohu saamnya maweemaki, manushayayeki.meme saamnya manussya (dewina yay kiyaganna kawareku ho) apa sema ahara gani .wasikili yay ohutada kuaginna ey ohutada wasikili awashyathaway ey.Ohuta balayak thibennata hakiya.aashchrya dewal karannata hakiya.hoda charithayak thibennata hakiya NAMUTH ohuta dewiyek wiya nohaka.oba FIRAUN gana asa thibeda?? esenam Google kara balanna Firaun yanu kawrekda ohuta dewiyan dun daduwama kumakda.hethuwa "MAMA DEWIYEK WEMI" yay bala haaskam penwoo prata miniseku lesa ohu prasiddya.Upathak nathy maranayk nathy .arambayak awasaanayak nathy maweem siyallehima himikaru dewiyan wanneya.Itihn oba nawatha pera prashnetama pamina atha.Allah (Subhanwthaala) Mulu wishwayama mawuweya.
kuranye wishwaye aarambaya gana wisthre menna :
Uputa ganeema :ඉස්ලාම්-Cosmology1 thread
මුළු විශ්වයම මවන ලද්දේ දෙවියන් විසින් බව යුදෙව්, ක්‍රිස්තියානි සහ මුස්ලිම් ආගමිකයින් විශ්වාස කරති. එහෙත් සමහරු එය දිගටම පැවති එකක් බවත්, එහි ප්‍රමාණය අනන්තයක් බවත් සිතති. මතුපිටින් බලන විට විශ්වය ස්ථාවර එකක් බව පෙනේ.
20 වෙනි ශතවර්ෂය අජටාකාශ විද්‍යාවේ වැදගත් කාල පරිච්චේදයකි. 1920 ගණන් වලදි වෙනත් මන්දාකිණි වල තරු අධ්‍යයනයේදී සාමාන්‍ය නොවූ දෙයක් දක්නට ලැබුණි. එනම්, දුරින් ඇති තරු වලින් එන ආලෝක වර්ණාවලියේ "red-shift" එකක් (එනම්, රතු පැත්තකට යාමක්) දිස්වුනි. මෙය සිදුවන්නේ Doppler-effect නිසාය. එනම් මෙම red-shift මගින් පෙන්නුම් කරන්නේ එම මන්දාකිණි ගමන් කරන බවයි. හරියටම කිව්වොත් ඒවා අපෙන් ඈතට ගමන් කරන බවයි. එඩ්වින් හබ්ල් (Edwin Hubble) විසින් මෙවැනි වර්ණාවලි අධ්‍යයනය කරන ලදී. ඔහුගේ සොයා ගැනීම වුනේ, සෑම මන්දාකිනියකින්ම නිකුත් වන ආලෝකය මෙසේ red-shift වීමයි. එනම්, සෑම මන්දාකිනියක්ම අපෙන් ඈත් වෙමින් පවතින බවයි. එමගින් විද්‍යාඥයින් විසින් ආ නිගමනය වන්නේ විශ්වය විස්තාරණය වෙමින් පවතින බවයි.
මෙයට උපහැරණයක් වන්නේ පුම්බන බැලුමක් මත තිබෙන තිත් (මන්දාකිනි), එම බැලුම විශාල වෙනවිට එකිනෙක ඈත් වීමයි. මන්දාකිනි එනිනෙකින් ඈත් වීම පමණක් නොව, ආකාශය පවා විස්තාරණයක් සිදුවේ.
මෙම වැදගත් සොයාගැනීම න්‍යායික භෞතික විද්‍යාවේ දිශාව වෙනස් වීමට හේතුවිය. නිව්ටන් සහ අයින්ස්ටයින්ගේ න්‍යායයන් වල මෙම සොයාගැනීම මතු වී තිබුණි. කලින් අයින්ස්ටයින් මෙම තත්වය මග හැරීමට "cosmological constant" යැයි ඔහු විසින් හැඳින්වූ නියතයක් යොදන ලදී. එහෙත් මෙම විශ්වයේ විස්තාරණය සොයාගැනීම් මගින් තහවුරු වූ විට ඔහු කිව්වේ ඔහුගේ සමීකරණ වලට මෙම නියතය යෙදීම ඔහු විසින් කළ ලොකුම වැරැද්දක් බවයි. මෙසේ එකල වැදගත් විද්‍යාඥයින්ට පවා ස්ථාවර විශ්වයක් (static universe) දෙසට ඇල්මක් තිබුණි.
එහෙත් පුදුමය වන්නේ, මෙම දෙය අවුරුදු 1400කට කලින්ම කුරානයේ කුඩා වාක්‍යයක් තුළ පවසා තිබීමයි..
"The Heaven, We have built it with power and skill. Verily, We are expanding it." (51:47)
එහි අදහස "අපගේ ශක්තිය මගින්ම ආකාශය නිර්මාණය කළෙමු, අපිම එය විශාල/විස්තීර්ණ කරන්නෙමු." යන්නයි.
මෙහි "expanding" වලට එන අරාබි වචනය "moosi'oon" යන්නයි. එය "expand / make wider" (විශාල කිරීම) යන්නෙහි plural present participle එක වේ. එමගින්, එය වර්තමානයේ සිදුවෙමින් පවතින දෙයක් විග්රහ කිරීම බව පැහැදිලි වේ.
කුරානය යනු විද්‍යාව උගන්වන පොතක් නොවේ. එහෙත් එහි තිබෙන දේ විශ්වාස කිරීම පහසු කිරීමට මිනිසාට සලකුණු (signs) ලබාදීම කුරානයේ ලක්ෂණයක්.
මෙලෙස, මන්දාකිනි එකිනෙකින් ඈත්වෙමින් දැන් පවතින්නේ නම්, එක් කලක මේවා එකිනෙකට ලඟින් තිබී ඇත. එනම් අවකාශය පවා කුඩාවට තිබෙන්නට ඇත. ගණිතමය ලෙස බැලුවොත් එය කුඩා තනි "ලක්ෂ්‍යයක්" දක්වා පසුපසට යැවේ. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයට අනුව අවකාශය සහ කාලය සම්බන්ධයි. එමගින් මෙම ආරම්භක අවස්ථාව මගින් කාලයේ ආරම්භයද නිරුපනය වේ. මෙම සිතිවිල්ල ගොඩක් විද්‍යාඥයින්ට බියසුළු එකක් විය. එයට හේතුව එමගින් විශ්වය ආරම්භයට හේතුවූ සදාකාලික මවන්නෙක් ගැන සංකල්පයට අදහසක් දීමයි.
බිග් බෑන් (Big Bang) යන මතවාදය ප්‍රකට එකකි. එමගින් කියන්නේ යම් කලෙක විශ්වයේ සියලු පදාර්ථ සහ ශක්තිය තනි ලක්ෂ්යයක (singularity එකක) සාන්ද්‍රණය/සංක්ෂිප්ත වී තිබු බවයි. එවිට විශ්වයේ ඝනත්වය අනන්තය වී තිබිය යුතුයි. මෙවැනි දෙයක් ගැන අවුරුදු 1400කට කලින් කාන්තාරයක විසූ මිනිසෙකු විසින් පැවසීම සැලකිල්ලට ගතයුතු දෙයකි.
Do the unbelievers not see that the heavens and the earth were once joined and We clove them asunder? And We made from water every living thing. Will they not then believe? (21:30)
මෙම සරල වචන වලින් පවසන්නේ එක් කලෙක ආකාශයන් සහ පොලව ඇතුළු විශ්වයම එකට බැඳී තිබූ බවත් පසුව එය clove asunder, එනම් එකිනෙක වෙන් වූ බවත්ය. මෙය big bang වල විස්තරයට සමරුපි යැයි ගත හැකිය. කුරානයේ මෙහි අමතරව පවසන දෙය වන්නේ මෙය සිදුවූයේ දෙවියන්ගේ අණ අනුව බවයි. ප්‍රතික්ෂේප කරන්නවුන්ට big bang පිළිගත හැකි වුවද, දිරවාගත නොහැක්කේ මෙලෙස මෙයට දෙවියන්ගේ සම්බන්ධයක් තිබීමය.
සමහර මැවුම්වාද වල ඇති පරිදි මෙම විශ්වයේ මැවීම අවරුදු 6000කට කලින් සිදුවූ එකක් යයි කුරානය නොපවසයි. එය සිදුවූයේ කොපමණ කාලයකට කලින්ද යන්න කුරානය නිශ්ශබ්දයි. එනමුත් ඉහත වාක්‍ය දෙකෙන් දෙන විස්තරය විද්‍යාවේ සොයාගැනීම් සමග ගැලපෙන බව ප්‍රතික්ෂේප කල නොහැකිය.
මෙම big bang එක හරියටම සිදුවූයේ කෙසේද යන්න තවමත් මත සහ විවාද ඇති නමුත්, විශ්වය පටන් ගත්තේ තනි point එකකින් (ලක්ෂ්යයකින්) යන්න පිළිගැනීමට බොහෝ සාධක ඇත. කුරානයත් කතා කර ඇත්තේ එම දේවල් ගැනය.
1965දි විද්‍යාඥයින් දෙදෙනකු විසින් මෙම big bang එකේ ප්‍රතිපලයක් ලෙස ඉතිරි වූ cosmic echo (අන්තරීක්ෂ අනුනාදය) සොයා ගනු ලැබුවා. එය අහම්බෙන් සිදුවූ දෙයක්. ඔවුන් විසින් ඉතා සංවේදී microwave අනාවරක (detectors) පරික්ෂා කරමින් සිටින විට අසාමාන්‍ය පසුතල "ශබ්ද" (noise) දැනෙන්නට වුනි. මෙම noise එකට හේතු විය හැකි අනික් කරුණු ඉවත් කල පසු ඔවුන් තීරණය කලේ මෙම noise එකට හේතුවන විකිරණය පැමිණෙන්නේ පෘතුවියේ වායුගෝලයට පිටින් වන බවයි. ඇත්තටම එය අපේ සුරයග්රහ මණ්ඩලයෙනුත් පිටින්, අපේ චක්රවටයටත් එහායින් සිට පැමිණි විකිරණ වේ. ඒවා පැරණි විශ්වයේ "දිලියුම" ඉතාමත් ඈත සිට දැන් අප වෙත ලඟා වූ පසු දක්නට ලැබෙන ආකාරයයි. ඉතාමත් ඈත සිට එම ආලෝකය අප දක්වා පැමිණීමට මෙතරම් කල් ගත වී ඇත. දැන් ඔවුන් "දැක" ඇත්තේ එම පැරණි විශ්වයයි. එහෙත් එම ආලෝකය ඉතාමත්ම red-shift වී ඇති නිසා දැන් ඒවා ඇත්තේ microwave ලෙසයි. (microwave ඇත්තේ රතු වලටත් ඔබ්බෙනි).
කුරානය යනු විද්‍යාව උගන්වන පොතක් නොවුවද, මෙලෙස ඒ සම්බන්ධ දේවල් තැනින් තැන පවසන්නේ signs ලෙසය. එනම්, මිනිසාට සත්‍යය දැනගැනීමට රුකුලක් ලෙසය. එනිසා, විද්‍යාවේ දේවල් සවිස්තරව ඉගැන්වීම කුරානයේ අරමුණ නොවේ. කුරානය මගින් නිවැරදි ලෙස දෙවියන්ව විශ්වාස කිරීමට මග පෙන්වනු ලැබේ.
සාරාංශයක් ලෙස ගතහොත්, Expanding universe යනු fact එකක්. එම expanding universe එක reverse කලොත් (ගණිතමය ලෙස) එය singularity එකක් දක්වා යනවා. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය අනුව time සහ space සම්බන්ධයි. ඒ අනුව මේ singularity එකට කලින් time එකක් නෑ. එතැනදී භෞතික විද්‍යාවෙ නීති සියල්ල බිඳ වැටෙනවා. මේ singularity එක ඇතිවෙන්න භෞතික විද්‍යාවේ නීති අනුව වැඩ කරන කිසිම ක්‍රියාවලියක් එතැනදී වැඩ කරන්නේ නෑ. එනිසා, එම singularity එක ඇතිවිය හැක්කේ time සහ space වලට යටත් නොවන, එයට ඔබ්බෙන් ඇති ක්රියාවලියකටය. එවැනි දෙයක් ගැන මිනිසාට ලැබී ඇති එකම තොරතුර දෙවියන් ගැන පමණි. Expanding universe ගැන පැහැදිලිව කුරානයේ ඇත. Big bang වලට සමරුපී විස්තරයක් ඇත. මෙවැනි දෙයක් අවුරුදු 1400කට කලින් සිටි මිනිසෙකුට හීනෙන් පවා සිතීම පුදුමයි. විද්‍යාව පවා මෑතක් වෙනකන් විශ්වාස කලේ static universe බොරුවයි. එය බිඳ වැටී ඇත. එහෙත් කුරානයේ කී දේ එසේම පවතී. මෙය අපට දෙවියන්ව විශ්වාස කරන්නට රුකුල් දෙන එක් සාධකයක් පමණි.
මෙය උපුටාගත් පොතේ පිටු පහත දක්වා ඇත. කැමති කෙනෙකුට කියවිය හැකිය.
wishlenaya deerga weema gana samawanna.namuth awashyade pahadili kireemata uwamana nisath link damman epa yay oba illa siti nisath me aakarayata sadhahan kalemi.