යාලුවනේ මට පොඩි හෙල්ප් එකක් ඕනි..
මෙන්න මේකයි, මම ලගදී ගත්ත CR41 van එකක් තියෙනවා මට ඕනි මේක rent කරන්න මේ දවස්වලට විතරක්.ඉතින් ඔයාල දන්න කවුරු හරි වහනයක් හොයන කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් කියන්න..

Kandy වල තමයි van එක තියෙන්නේ .මේකේ දවසට ගාස්තුව 4500

Last edited: