හරි උබ කියන එක ඇත්ත වෙන්න පුළුවන්. එත් මචන් දුවන කෙනෙක්ට headshot උබට ගන්න පුළුවන් ද?



මම තියලා තියෙනවා
හැබැයි කණා
ඩේමරය සෙට් උනොත් නම් පින්ග් හරි මොකක් හරි නිසා එකෙන්ම මැරෙනබව දන්නවනේ. ඒනිසා උගෙ නම් මම ඔලුව හොය හොය ඉන්නෙ නෑ උන්ඩ 30 තියල දානව.
ගොඩක් වෙලාවට මම මුලින් මැරුනත් ඩේමරයත් මරාගෙනමයි මැරෙන්නෙ

මොකද මම ඔකෙ කුනුහරුප කියනවට කැමති නැ, ඒ නිසා මමයි Aruna47 අතර බහින් බස් වීම් ඇතිවෙලා තියෙනව, දැන් මම ඒක අත ඇරල තියෙන්නෙ මොකද ඒ මනුස්සය කියන එකක් අහන්නෙ නැති, නීති රීති පිලිපදින්නෙ නැති මිනිහෙක්,(cloak)
දුවනකොට හෙඩ් ශොට් තියන්නබ් බැරි මොකද ? ඒකට ක්රමයක් තියෙනව, අනිත් අයගෙන් අහල බලන්න,
ඒක මම Wireless නිසා වෙන්නැති, බොහො විට 100ms අතර මගෙ පින් එක, එක වෙඩි තියෙන කෙනාගෙයි, වදින එකාගෙයි දෙන්න මත තීරනය වෙනව මැරෙන එක (ping and pong), Ping වැඩි වෙලා තැපෙලෙන් මැරෙන වෙලාවලුත් තියෙනව.





