ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,082
    4,839
    113
    -In Darkness-
    :rofl::rofl:
    aye itin kawara katada

    titi ubata wada hondata gahala :P

    යකෝ මම එද්දිත් ටිටී සෑහෙන්න ඉස්සරහා හිටියේ. මං ඒත් ඇල්ලුවා. අනික බං කට්ටිය හිටියේ නෑ බං. ඉතින් අනිවා මැරෙනවා :oo::oo: ඉඳපන් ගහලා පෙන්නන්න හොඳට :P:P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,082
    4,839
    113
    -In Darkness-
    5f0t8j.png

    Titi අද සෑහෙන්න හොඳට ප්ලේ කරා :yes::yes:
     
    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    යකෝ මම එද්දිත් ටිටී සෑහෙන්න ඉස්සරහා හිටියේ. මං ඒත් ඇල්ලුවා. අනික බං කට්ටිය හිටියේ නෑ බං. ඉතින් අනිවා මැරෙනවා :oo::oo: ඉඳපන් ගහලා පෙන්නන්න හොඳට :P:P

    :rofl::rofl::rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    යකෝ මම එද්දිත් ටිටී සෑහෙන්න ඉස්සරහා හිටියේ. මං ඒත් ඇල්ලුවා. අනික බං කට්ටිය හිටියේ නෑ බං. ඉතින් අනිවා මැරෙනවා :oo::oo: ඉඳපන් ගහලා පෙන්නන්න හොඳට :P:P
    :rofl: දැං ඉතින් නිදහසට කරුනු ඕනෙ නෑ :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මොකද උඹ වෙන නම් වලින් එන්නේ Mayu කිය කිය. ඒ අස්සේ DayFury කෙනෙකුත් ඇවිත්. ලොල් සීන් එක :lol::lol:
    ??
    pissuwak atai ban mama eliye ahase photo gahana gaman me lap ekath thiyan wahale :angry:
    hela dakinawa
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,082
    4,839
    113
    -In Darkness-
    ??
    pissuwak atai ban mama eliye ahase photo gahana gaman me lap ekath thiyan wahale :angry:
    hela dakinawa

    වහලේ උඩ බිත්තර රකිනවා නේද?? Cover story එකක් විදියට බොරුවට අහසේ photo ගන්නවා කියනවා. :frown::frown: