රේඩියෝව හරියට ඈහෙන්නේ නැත්තේ මට විතරද.....??SLT මගුලේ අවුලක් වගේ.....
![]()
රේඩියෝව හරියට ඈහෙන්නේ නැත්තේ මට විතරද.....??SLT මගුලේ අවුලක් වගේ.....
![]()
එල එල....සුභාවිත වෙන්නම බීපන්.....නින්ද නැති රැයේ... බෝතලයක් අතේ...



සොරි වෙන්න ඔනේ එහෙනම් විනාඩි 10න් එන්නම්
කොන්ඩෙ කපාගන්නත් තියනවා

අද මොබිටෙල් එකත් අවුල් වගේ......රේඩියෝව හරියට ඈහෙන්නේ නැත්තේ මට විතරද.....??SLT මගුලේ අවුලක් වගේ.....
![]()



රේඩියෝව හරියට ඈහෙන්නේ නැත්තේ මට විතරද.....??SLT මගුලේ අවුලක් වගේ.....
![]()


දැන්ද එන්නෙ යකෝව් ?![]()
![]()
දුක තමා...... ෆුඩ් සිටියටත් ගාටලා තමා එන්න උනේ අන්තිමට.......
බදින්න එපා බං...... ලව් කර කර විතරක් හිටපල්ලා...... 
ah meka kalin patan gattada Grrrrrrrrrrrrrr


ඔන්න අපි ආවා.....කිඹුලෝ..... මේක මහා සමුගැනීම් උනාට කමක් නෑ..... ටික නිවාඩුවක් අරන් ආයෙත් වරෝ.......
![]()
![]()
![]()


පොඩි එකා පොඩි එකා වගේ හිටු කිව්වෙ .. තාම 17යි නේද ?මටත් ජුන්ජක්![]()


මේවා මේ කුමන්ත්රණ!!!
ps: ara seen 1 tama shape na ane hena awul





)