2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    රේඩියෝව හරියට ඈහෙන්නේ නැත්තේ මට විතරද.....?? :rolleyes: SLT මගුලේ අවුලක් වගේ..... :angry:

    OhNo5.gif
    හොඳ වැඩේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සොරි වෙන්න ඔනේ එහෙනම් විනාඩි 10න් එන්නම්
    කොන්ඩෙ කපාගන්නත් තියනවා
    8.gif
    නෑ නෑ නාලා වරෙං.. ඔය වැදි කොන්ඩෙ කපන්න ගියොත් අද රේඩියෝ අහන්න වෙන්නෙ නෑ :baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රේඩියෝව හරියට ඈහෙන්නේ නැත්තේ මට විතරද.....?? :rolleyes: SLT මගුලේ අවුලක් වගේ..... :angry:
    අද මොබිටෙල් එකත් අවුල් වගේ......:baffled::baffled::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    දැන්ද එන්නෙ යකෝව් ? :angry::angry: :dull::baffled::baffled:

    :( දුක තමා...... ෆුඩ් සිටියටත් ගාටලා තමා එන්න උනේ අන්තිමට....... :angry: බදින්න එපා බං...... ලව් කර කර විතරක් හිටපල්ලා...... :(
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මේවා මේ කුමන්ත්‍රණ!!!

    ps: ara seen 1 tama shape na ane hena awul :no::no::no:
    :yes::yes::yes::yes::yes:

    (අවූරුදු ගානක දේවල් දවසින් වෙනස් වෙන් නෑ .... ඉවසල හිටු .... වලියකට පසු ඇරඹෙන පරිච්චේදය තවත් රසවත් ;) )
     
    Status
    Not open for further replies.