ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    වහලේ උඩ බිත්තර රකිනවා නේද?? Cover story එකක් විදියට බොරුවට අහසේ photo ගන්නවා කියනවා. :frown::frown:
    :rolleyes:
    කවර් ඉස්ටෝරි :angry:
    මම වෙන නමකින් ආපු හැම වෙලේම මම කිව්ව මම කවුද කියල :oo: තාම ඉන්නදව?
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    avatar438963_5.gif

    [SL]-EK--nVIDIA
    :cool::cool:

    BUMP
    ml432d.jpg

    THREAD

    72q4bk.jpg

    ||SL||--//-Leopard-\\
    :cool::cool:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,836
    113
    -In Darkness-
    අද දවසේ දෙවෙනි පාරටත් 100 ගැහුවා. මතක විදියට 7 වෙනි 100 මේක :cool::cool:
    34i63gg.jpg

    ප.ලි : මෙම පින්තූරයෙන් පෙනී යන ආකාරයට Blue 186 සහ Red 187 වශයෙන් සඳහන් වී තිබුනත් මේ වන විට එය Blue 192 සහ Red 190 ලෙසට Red පසු බැස තිබූ බව කරුණාවෙන් සලකන්න :P:P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අද දවසේ දෙවෙනි පාරටත් 100 ගැහුවා. මතක විදියට 7 වෙනි 100 මේක :cool::cool:

    ප.ලි : මෙම පින්තූරයෙන් පෙනී යන ආකාරයට Blue 186 සහ Red 187 වශයෙන් සඳහන් වී තිබුනත් මේ වන විට එය Blue 192 සහ Red 190 ලෙසට Red පසු බැස තිබූ බව කරුණාවෙන් සලකන්න :P:P

    ඉන්පසු එය blue 192 ත් red 200 ඌ බව කරුනාවෙන් බැරිනම් ඕන මගුලකින් සලකපිය :lol::lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඉන්පසු එය blue 192 ත් red 200 ඌ බව කරුනාවෙන් බැරිනම් ඕන මගුලකින් සලකපිය :lol::lol:
    නිල් එකේ බල්ලෙක් නෑ :( අමාරුවෙ 100 දැම්ම :D මගෙ 4? ද කොහෙද

    254:205

    fe464g.png