2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
8.gif
ලොල්...
යකෝ ඒ කෙල්ලෙක් :baffled::rofl:

ඇයි කෙල්ලො කොන්ඩේ කපනවා දැකල නැද්ද? වැඩක් බලාගෙන යනවා මනුස්සයො යන්න :P
 

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    උබලා එකෙක්වත් මාව අදරයෙන් ත්‍රෙඩ් එකට පිළිගත්තෙ නැ නෙද:frown:
     

    DILUF

    Well-known member
  • Feb 11, 2009
    1,011
    74
    63
    37
    kottawa
    පූස්;14743462 said:
    ඇයි කෙල්ලො කොන්ඩේ කපනවා දැකල නැද්ද? වැඩක් බලාගෙන යනවා මනුස්සයො යන්න :P

    :D:D:D
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සමුගෙන යන්නෙමි
    මම ඔබ තනිකොට
    අපේ මතු දියුණ සොයා
    හිතකින් නොව මා
    නැව් නැග යන්නේ
    සිත ඔබේ තුරුලේ තියා

    ගතින් මෙතැන මම
    හිතින් ඔබගේ ලඟ
    කිසිදින වෙනස් නොවේ
    ජීවිතයට නැත
    ඔබෙ සෙනෙහස වැනි
    මිණි කිරුළක් මෙලොවේ

    සුදු මුදු රැල්ලේ
    මීදුම් තුරුල්ලේ
    නැව ඇදිලා යනවා
    මද පවනැල්ලේ
    සිත කැළඹිල්ලේ
    ඔබ ගැන සිහිවෙනවා

    ප්‍රිය සුහදාණෙනි
    මා සිරවූයේ
    දුක්බර බිම් ගෙයකයි
    ඔබ රුව නෙපෙනී
    කටහඬ නොඇසී
    ගත සිත අවිවේකයි

    වෙරළක දිළිසෙන
    විදුලිය රේඛා
    අතරින් එබෙනු දැනේ
    අඳුර කපාගෙන
    පහන් ටැඹක් ලෙස
    ඔබ මට දුරට පෙනේ

    මටම ලැබෙන තෙක්
    සක්වල පාලන
    දෙවියන් රැක දේවා
    සසර සරන තුරු
    ඔබ මට නොනිමෙන
    රන් පහනක් වේවා
    11.gif
     
    Status
    Not open for further replies.