අක්කෙ.. අද ඔය පැත්තට අව්ව සැරට තිබුනද ?
නැත්තං අද හද පායලද ?![]()



මෙහි සැඟවුනු අරුතක් ඇති බව මගේ හැඟීමයි......මුලුතැන්ගෙයි සිට කරයි.. හැබැයි රේඩියෝ එකේ යන එකක් නෑ![]()



ලොල්...![]()
යකෝ ඒ කෙල්ලෙක්![]()

අමාරුවෙං හරි එකක් දෙකක් දාපං කොසුබවිත වෙලා ඉන්න කොට කොමෙන්ට් දන්න හිතෙන්නේ නැ..

පූස්;14743462 said:ඇයි කෙල්ලො කොන්ඩේ කපනවා දැකල නැද්ද? වැඩක් බලාගෙන යනවා මනුස්සයො යන්න![]()



පැය හතර යනවා තේරෙන්නෙ නෑ ඕං බලපංඅද නම් නියම playlist එකක් තියනවා වගේ.......![]()





සමුගෙන යන්නෙමි
මම ඔබ තනිකොට
අපේ මතු දියුණ සොයා
හිතකින් නොව මා
නැව් නැග යන්නේ
සිත ඔබේ තුරුලේ තියා
ගතින් මෙතැන මම
හිතින් ඔබගේ ලඟ
කිසිදින වෙනස් නොවේ
ජීවිතයට නැත
ඔබෙ සෙනෙහස වැනි
මිණි කිරුළක් මෙලොවේ
සුදු මුදු රැල්ලේ
මීදුම් තුරුල්ලේ
නැව ඇදිලා යනවා
මද පවනැල්ලේ
සිත කැළඹිල්ලේ
ඔබ ගැන සිහිවෙනවා
ප්රිය සුහදාණෙනි
මා සිරවූයේ
දුක්බර බිම් ගෙයකයි
ඔබ රුව නෙපෙනී
කටහඬ නොඇසී
ගත සිත අවිවේකයි
වෙරළක දිළිසෙන
විදුලිය රේඛා
අතරින් එබෙනු දැනේ
අඳුර කපාගෙන
පහන් ටැඹක් ලෙස
ඔබ මට දුරට පෙනේ
මටම ලැබෙන තෙක්
සක්වල පාලන
දෙවියන් රැක දේවා
සසර සරන තුරු
ඔබ මට නොනිමෙන
රන් පහනක් වේවා