apita ahenawa![]()
පූස්;14743462 said:ඇයි කෙල්ලො කොන්ඩේ කපනවා දැකල නැද්ද? වැඩක් බලාගෙන යනවා මනුස්සයො යන්න![]()

apita ahenawa![]()
පූස්;14743462 said:ඇයි කෙල්ලො කොන්ඩේ කපනවා දැකල නැද්ද? වැඩක් බලාගෙන යනවා මනුස්සයො යන්න![]()

පූස්;14743370 said:ඉස්සෙල්ල ඔයාගේ අවතාරෙ තියෙන කොන්ඩේ කපාගෙන එනවකො![]()


හැමදාම එන එකාව පිලිගන්නේ මොකටද බන්......උබලා එකෙක්වත් මාව අදරයෙන් ත්රෙඩ් එකට පිළිගත්තෙ නැ නෙද



awa awa awaa ..................![]()
සමුගෙන යන්නෙමි
මම ඔබ තනිකොට
අපේ මතු දියුණ සොයා
හිතකින් නොව මා
නැව් නැග යන්නේ
සිත ඔබේ තුරුලේ තියා
ගතින් මෙතැන මම
හිතින් ඔබගේ ලඟ
කිසිදින වෙනස් නොවේ
ජීවිතයට නැත
ඔබෙ සෙනෙහස වැනි
මිණි කිරුළක් මෙලොවේ
සුදු මුදු රැල්ලේ
මීදුම් තුරුල්ලේ
නැව ඇදිලා යනවා
මද පවනැල්ලේ
සිත කැළඹිල්ලේ
ඔබ ගැන සිහිවෙනවා
ප්රිය සුහදාණෙනි
මා සිරවූයේ
දුක්බර බිම් ගෙයකයි
ඔබ රුව නෙපෙනී
කටහඬ නොඇසී
ගත සිත අවිවේකයි
වෙරළක දිළිසෙන
විදුලිය රේඛා
අතරින් එබෙනු දැනේ
අඳුර කපාගෙන
පහන් ටැඹක් ලෙස
ඔබ මට දුරට පෙනේ
මටම ලැබෙන තෙක්
සක්වල පාලන
දෙවියන් රැක දේවා
සසර සරන තුරු
ඔබ මට නොනිමෙන
රන් පහනක් වේවා
සමුගෙන යන්නෙමි
මම ඔබ තනිකොට
අපේ මතු දියුණ සොයා
හිතකින් නොව මා
නැව් නැග යන්නේ
සිත ඔබේ තුරුලේ තියා
ගතින් මෙතැන මම
හිතින් ඔබගේ ලඟ
කිසිදින වෙනස් නොවේ
ජීවිතයට නැත
ඔබෙ සෙනෙහස වැනි
මිණි කිරුළක් මෙලොවේ
සුදු මුදු රැල්ලේ
මීදුම් තුරුල්ලේ
නැව ඇදිලා යනවා
මද පවනැල්ලේ
සිත කැළඹිල්ලේ
ඔබ ගැන සිහිවෙනවා
ප්රිය සුහදාණෙනි
මා සිරවූයේ
දුක්බර බිම් ගෙයකයි
ඔබ රුව නෙපෙනී
කටහඬ නොඇසී
ගත සිත අවිවේකයි
වෙරළක දිළිසෙන
විදුලිය රේඛා
අතරින් එබෙනු දැනේ
අඳුර කපාගෙන
පහන් ටැඹක් ලෙස
ඔබ මට දුරට පෙනේ
මටම ලැබෙන තෙක්
සක්වල පාලන
දෙවියන් රැක දේවා
සසර සරන තුරු
ඔබ මට නොනිමෙන
රන් පහනක් වේවා
මටත් හිතෙනවා එහෙම වෙයි කියලා.....පැය හතර යනවා තේරෙන්නෙ නෑ ඕං බලපං![]()



sirawatamara scene eka matath ahenawa![]()
ehnam thread ekak dapan ubata radio ahenawa kiyala
ඔබේ හැගීම පිළිබදවා මා කිසිවක් නොදනිමි !මෙහි සැඟවුනු අරුතක් ඇති බව මගේ හැඟීමයි......![]()