2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පූස්;14743397 said:
    මේ මහා වැනීමයි :P
    මේ මහා මොකක්
    8.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උබලා එකෙක්වත් මාව අදරයෙන් ත්‍රෙඩ් එකට පිළිගත්තෙ නැ නෙද:frown:
    හැමදාම එන එකාව පිලිගන්නේ මොකටද බන්......:baffled::baffled::baffled:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    awa awa awaa ..................:cool::cool:
    11.gif

    සමුගෙන යන්නෙමි
    මම ඔබ තනිකොට
    අපේ මතු දියුණ සොයා
    හිතකින් නොව මා
    නැව් නැග යන්නේ
    සිත ඔබේ තුරුලේ තියා

    ගතින් මෙතැන මම
    හිතින් ඔබගේ ලඟ
    කිසිදින වෙනස් නොවේ
    ජීවිතයට නැත
    ඔබෙ සෙනෙහස වැනි
    මිණි කිරුළක් මෙලොවේ

    සුදු මුදු රැල්ලේ
    මීදුම් තුරුල්ලේ
    නැව ඇදිලා යනවා
    මද පවනැල්ලේ
    සිත කැළඹිල්ලේ
    ඔබ ගැන සිහිවෙනවා

    ප්‍රිය සුහදාණෙනි
    මා සිරවූයේ
    දුක්බර බිම් ගෙයකයි
    ඔබ රුව නෙපෙනී
    කටහඬ නොඇසී
    ගත සිත අවිවේකයි

    වෙරළක දිළිසෙන
    විදුලිය රේඛා
    අතරින් එබෙනු දැනේ
    අඳුර කපාගෙන
    පහන් ටැඹක් ලෙස
    ඔබ මට දුරට පෙනේ

    මටම ලැබෙන තෙක්
    සක්වල පාලන
    දෙවියන් රැක දේවා
    සසර සරන තුරු
    ඔබ මට නොනිමෙන
    රන් පහනක් වේවා
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සමුගෙන යන්නෙමි
    මම ඔබ තනිකොට
    අපේ මතු දියුණ සොයා
    හිතකින් නොව මා
    නැව් නැග යන්නේ
    සිත ඔබේ තුරුලේ තියා

    ගතින් මෙතැන මම
    හිතින් ඔබගේ ලඟ
    කිසිදින වෙනස් නොවේ
    ජීවිතයට නැත
    ඔබෙ සෙනෙහස වැනි
    මිණි කිරුළක් මෙලොවේ

    සුදු මුදු රැල්ලේ
    මීදුම් තුරුල්ලේ
    නැව ඇදිලා යනවා
    මද පවනැල්ලේ
    සිත කැළඹිල්ලේ
    ඔබ ගැන සිහිවෙනවා

    ප්‍රිය සුහදාණෙනි
    මා සිරවූයේ
    දුක්බර බිම් ගෙයකයි
    ඔබ රුව නෙපෙනී
    කටහඬ නොඇසී
    ගත සිත අවිවේකයි

    වෙරළක දිළිසෙන
    විදුලිය රේඛා
    අතරින් එබෙනු දැනේ
    අඳුර කපාගෙන
    පහන් ටැඹක් ලෙස
    ඔබ මට දුරට පෙනේ

    මටම ලැබෙන තෙක්
    සක්වල පාලන
    දෙවියන් රැක දේවා
    සසර සරන තුරු
    ඔබ මට නොනිමෙන
    රන් පහනක් වේවා
    11.gif
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හොඳට රසවිඳින්න පුළුවන් සින්දු ටිකක් අද යනවනේ....:cool::love:
     
    Status
    Not open for further replies.