2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.
පූස්;14743684 said:

sad-crying-smiley-face.gif
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rofl: හොද වෙලාවට, මම බෝතලේ ෆොටෝ එකක් දැම්මේ නැත්තේ..... ලාවට සෙට් උනා තනියම....... :P
    බෝතල් වගේද අ‍යි‍යේ බලපන්කෝ.....මුන් බඩජාරිකමට කනවා මදිවට මෙතන පින්තූරත් දානවා......:dull::dull::dull:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මා ඉතින් යන්න යනවා....... අපේ තාත්තා, මැදගම ටෙක්නිකල් එකෙන්, කොළඹට මාරු වෙලා එනකොට, ටෙක් එකේ ලමයි ටික කිව්වෙත් ඕක තමා....... :yes:

    අයියට ටෙක්නිකල් කොලේජ් වල කනෙක්ශන් තියනවද? :)
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කඩමන්ඩියේ දොල අයිනේ නුඹව පෙනේ
    නැවතී බලනවා මොහොතක් කොහොම හරි
    කතා නැතුව සිටියත් ගොලු වෙලා අපි
    දාහක් දේ තිබේ කීමට බැරිව වැසී

    ගහ කොළ වලට දාහක් ඇස් නැති හින්දා
    සුළඟට සියුම් දාහක් කන් නැති හින්දා
    කවදාවත්ම නුඹ මට නොලබෙන හින්දා
    මුනිවත හොඳයි දෙබසින් දුක වැඞි හින්දා

    සයුර මොටද දිය දෝතක් බොන්න බැරි
    ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
    දෑස මොටද සිතු සේ දැක ගන්න බැරි
    කුසුම මොටද ලං වී රොන් ගන්න බැරි
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    නෙට් පට්ට ස්ලෝ බං

    :yes: SLT එකෙන් නම් රේඩියෝ අහන්න බෑ..... ත්‍රෙඩ් එක නම් දුවාගන්න පුලුවන් ඒකෙන්..... මම ඉතින් රිජෙක්ට් හම්බ බ්‍රෑන්ඩ්ස් උනා ඒ ගමන..... :P
     
    Status
    Not open for further replies.