මා ඉතින් යන්න යනවා
මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
ඒ මතකය විතරයි //
ඔබ සඳක් සේම පායා
මට එලිය දුන් වගයි
ඔබ සඳක් සේම බැස යයි
මට අයිති කළුවරයි
මට මතක එපමණයි
මා ඉතින් යන්න යනවා...
සඳ එලිය අයිති ලොවටයි
සඳ අයිති අහසටයි
උණු කඳුළු බින්දු පමණක්
මේ බිමට වැටෙනු ඇයි
මට උරුම එපමණයි
මා ඉතින් යන්න යනවා...
enna kanna hamoma
![]()
![]()
ඉඳා උඹට ..... මගේ බඩ කෑගහනවා දැන්........! මේක දැකපු වෙලේ ඉඳලා.......!


කෑම වල පින්තූර දාන එවුන්ට දවස් හතක් එක දිගට බඩ පලයන්......![]()
හොද වෙලාවට, මම බෝතලේ ෆොටෝ එකක් දැම්මේ නැත්තේ..... ලාවට සෙට් උනා තනියම....... 
මටත් ඕන![]()

