බෝතල් වගේද අයියේ බලපන්කෝ.....මුන් බඩජාරිකමට කනවා මදිවට මෙතන පින්තූරත් දානවා......හොද වෙලාවට, මම බෝතලේ ෆොටෝ එකක් දැම්මේ නැත්තේ..... ලාවට සෙට් උනා තනියම.......
![]()



හයියොඅන්න ලොවෙත් හොඳ වැඩසටහනක්.....!
ඔයාලවගේ උයන්න ඉගෙන ගන්න අයට සැහෙන්න වැදගත්.....!![]()

මා ඉතින් යන්න යනවා....... අපේ තාත්තා, මැදගම ටෙක්නිකල් එකෙන්, කොළඹට මාරු වෙලා එනකොට, ටෙක් එකේ ලමයි ටික කිව්වෙත් ඕක තමා.......![]()

පූස්;14743694 said:ඇයි තිබුනම අවුල්ද![]()
...මොකෝ ඔච්චර කියන්නෙ ඔයාගේ කොන්ඩෙ දිගට තියෙනවද.? 
ඕකේ ඕන්න මං මගෙ ටැග් දෙක අයින් කර ගන්නවාthopi danaganna oona delmar kiyala ekek ra wela enawa needa, eekatath tag ekak thiyanna one needa kiyala hithanna![]()

මොකද හොරෙන් අහගෙන ඉන්නෙ ආ...![]()

නෙට් පට්ට ස්ලෝ බං
SLT එකෙන් නම් රේඩියෝ අහන්න බෑ..... ත්‍රෙඩ් එක නම් දුවාගන්න පුලුවන් ඒකෙන්..... මම ඉතින් රිජෙක්ට් හම්බ බ්‍රෑන්ඩ්ස් උනා ඒ ගමන..... 
අවුල් තමයි...මොකෝ ඔච්චර කියන්නෙ ඔයාගේ කොන්ඩෙ දිගට තියෙනවද.?
![]()
