මොකක්ද බන් මේ හරුපේ.....![]()
බෝතල් වගේද අයියේ බලපන්කෝ.....මුන් බඩජාරිකමට කනවා මදිවට මෙතන පින්තූරත් දානවා......![]()
එහෙනම් බෝතලේ පින්තූරයක් දාන්නද.....?? 
මම කට්ටා;14743839 said:අයියට ටෙක්නිකල් කොලේජ් වල කනෙක්ශන් තියනවද?![]()
මොකක්ද කෙරෙන්න ඕනා.....?? 
හපොයි.. බජට් ටැක්සිමේ ඕකා "ගේ" ජයියගේ යාළුවෙක් එහෙම නම් පරිස්සමින් පුතෝ......
![]()



ලොල්උඹ එනකම් තමයි හිටියේ පුටේ......මොබිටෙල් එකේ එවුන්ගේ මොකද අද internet slow වෙලා තියන්නේ......ow ban redda..



මා ඉතින් යන්න යනවා....... අපේ තාත්තා, මැදගම ටෙක්නිකල් එකෙන්, කොළඹට මාරු වෙලා එනකොට, ටෙක් එකේ ලමයි ටික කිව්වෙත් ඕක තමා.......![]()